Tuesday , June 23 2026
DON'T MISS

Ms. Marvel (2022) [E04] Sinhala Subtitles | ඔබ සොයන දෙය ඔබව සොයයි [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

Join With Us On FaceBook

 Ms. Marvel (2022) [E04] Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.6/10

Stars :  Iman Vellani, Matt Lintz, Zenobia Shroff

Language :  English

Director :  Bisha K. Ali(created for television by)

ආයුබෝවන්! ඔන්න එහෙනම්, ෆ්ලෑෂ් 10 වෙනි කොටසින් පස්සෙ මං ඔයාලට අරගෙන එන්නෙ Ms. Marvel හතරවෙනි කොටස. කලින් කොටසෙදි මතක ඇතිනේ කම්රාන් උදව් කරනවා කමාලට එයාගේ අම්මා කමාලව අල්ලගන්න එනවා කිව්වම. එතනින් එහාට කමාලගේ නානි එහෙමත් නැත්තම් ආච්චි කමාලට පෙරැත්ත කරනවා කරච්චි වලට එන්න කියලා. ඒකත් කමාලා දැකපු කෝච්චියම කමාලගේ නානිත් දැකපු නිසා. එතනින් පස්සෙ කොටස විදියට අද කොටසින් ඩ්ජින් කියන්නෙ, ක්ලැන්ඩස්ටයින්වරු කියන්නෙ කවුද වගේ දේවල් වල පොඩි අදහසක් ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා.

ඉතිං කොහොම වුණත් කියන්න ඕනෙ අද කොටස බලන්නම ඕනෙ එකක් කියලා. මොකද බැලුවට පාඩු නෑ. Ms. Marvel කියන්නෙ නිකුත් වුණ මුල දින කීපය ඇතුලම “කුණු තක්කාලි” ප්‍රතිශතයෙන් උඩටම ආපු ටීවි සීරිස් එකක් වුණාට, මේ සීරිස් එක ප්‍රේක්ෂකයව වෙනමම පැතිකඩකින් ඇල්ලුවා කිව්වොත් මං නිවැරැදියි. මොකද කතාව මුල ඉඳලම බලපු කෙනෙක් නම් දන්නවා ඒ හේතුව මොකද්ද කියලා. හරි එහෙනම්! අදට ඔය ඇති, මං මෙතනින් කතාව නතර කරලා අද කොටස ඔයාලටම බලන්න ආරාධානා කරනවා. මතක ඇතුව පුළුවන් හැමෝම කමෙන්ට් එක ගාණේ හරි දාගෙන යන්න. මොකද ඔයාලගේ ඒ එක කමෙන්ට් එකක් අපිට හුඟක් වටිනවා කියලා අමතක කරන්න එපා.

එහෙනම් සුභ දවසක්!! ජය වේවා!!

Download Menu

720p Links

230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

540MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Ms. Marvel (2022) [E04] Sinhala Subtitles” Ms.-Marvel-2022-E04.zip – Downloaded 6080 times – 15.77 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *