Tuesday , July 14 2026
DON'T MISS

Nails (2017) Sinhala Subtitles | රෝහලේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Nails (2017) Sinhala Subtitles

Year :  2017

IMDB Rate :  4.7/10

Stars :  Shauna Macdonald, Steve Wall, Leah McNamara

Language :  English

Director :  Dennis Bartok

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආයෙත් උපසිරැසියකින් ඔයාලව හම්බෙන්න ආවා..මේ පාර මම ඔයාලට අරගෙන ආවේ හොල්මන් ෆිල්ම් එකක්..හොල්මන් ෆිල්ම් වලට කැමති අයට මේක හොද අත්දැකීමක් වෙයි..එහෙනම් අපි ෆිල්ම් එකේ විස්තර ටිකක් බලමු..

මේක released වෙලා තියෙන්නේ 2017 february 20..අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dennis Bartok විසින්..Shauna Macdonald; Steve Wall; Ross Noble; Leah McNamara වැනි දක්ෂ නළු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..ඒ වගේම imdb දර්ශකයේ 4.7 වගේ අගයක් මේකට ලැබිලා තියෙනවා..හොල්මන් ෆිල්ම් වලට මේ වගේ අගයක් ලැබෙනවා කියන්නේ ඉතින් ඒක ලොකු අගයක් කියලා ඔයාලා දන්නවනේ..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඩේනා තමයි මේකේ ප්‍රධාන චරිතේ..ඉතින් දවසක් මෙයා දරුණු රිය අනතුරකට මුහුණ දීලා රෝහල් ගත කරනවා..මෙයාට මේ රෝහලේ ඉන්නකොට අමුතු අමුතු සිදුවීම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා..ඒ වගේම එයාට මෙහෙ සැරිසරන අවතාරයක් පේන්න ගන්නවා..ඉතින් මේ අවතාරය කව්ද ? ඒකෙන් ඩේනාට ගැළවෙන්න පුලුවන් වෙයිද ? මේ හැමදේම දැන ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..

එහෙනම් ඔයාලා වෙනුවෙන් කාලෙකින් උපසිරසක් අරගෙන ආවේ..ඒක හින්දා ඔයාලගෙ ආදරණීය comment එකක් අනිවාර්යයෙන් ඕනේ..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම්..ඔයාලට ඕනේ ෆිල්ම් තියෙනවනම් comment එකක් දාගෙන යන්න හැමෝටම බුදු සරණයි..

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *