Sunday , April 14 2024
DON'T MISS

Nightmare Alley (2021) Sinhala Subtitles | මරු කැඳවන ඇස්බැන්දුම් [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Nightmare Alley (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.2/10

Stars :  Bradley Cooper, Cate Blanchett, Toni Collette

Language :  English

Director :  Guillermo del Toro

ආයුබෝවන් අදත් ඔන්න සුපුරුදු විදිහටම ඉංග්‍රීසි උපසිරැසියක් අරගෙන තමයි ආවෙ….අද ඇරගෙන ආවෙ ගොඩක්ම වෙනස් විදිහෙ අත්දැකීමක් ගන්න පුලුවන් විදිහෙ චිත්‍රපටයක්….අපි ලංකාවෙ කානිවල් දැකල තිබුනට එක්දහස් නවසිය ගනන්වල විදෙස් රටක කානිවල් එකක අසිරිය දැකල නැ නේද…ඒ වගෙ කානිවල් එකක බයානක දේවල් සහ ත්‍රාසජනක දේවල් තිබුනොත් කොහොමද…හරියට බයානක අමු අමුවෙන් සත්වයන් මරාගෙන කන රාක්ෂයන් ඉන්න කානිවල් දැකල තියනවද….නැ නේද…එහෙනම් ඒකට ගැලපෙන හොද චිත්‍රපටයක් තමා අද ඇරගෙන ආවෙ.මම මේ කිව්ව කතාවට අමතරව අපි කරන පාපකර්ම වලට ආපහු කැරකිල ඒ වගෙම විපාක විදින්න වෙන එක මේ චිත්‍රපටයෙන් මනාව පැහැදිලිව පෙන්නල දිලා තියනව….

හරි මේ කතාව 1940 එකක් (චිත්‍රපටය නිෂ්පාදනය සහ රූගතකිරිම 2021 රිලීස් වුනෙ 2021 දෙසැම්බර් 17 බව මතක තියාගන්න)මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ – Guillermo del Toro ,7.2 ක IMDB අගයක ගන්න පැය 2.30ක කාලයක් දුවන චිත්‍රපටයක්.

මෙහි රගපාන ප්‍රධාන නලු නිලියන් වන්නෙ Bradley Cooper,Cate Blanchette,Rooney Mara,Toni Collete ,Paul Anderson වගෙ ගොඩක් අය රංගනයෙන් දායක වෙනව…

මෙහි Box Office ආදායම විදියට ඇමරිකානු ඩොලර් මිලියන 29.9 ක් විදියට වාර්තා වෙනව…

ඉතිං මේ බිහිසුණු ත්‍රාසජනක චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරනවා හැමොටම.
සුබ දවසක් !!!

Download Menu

 

 

Usersdrive Links


1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Nightmare Alley (2021) Sinhala Subtitles”

Nightmare-Alley-2022-BR.zip – Downloaded 5809 times – 57.87 KB

If you have any complains about our contents, please email us at
[email protected]

සුරංග ගුණවර්ධන ( සුරා ) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

5 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    House of Gucci (2021)
    Kimi (2022)

  2. උපසිරැසියට බොහොම ස්තුතියි!
    ජයෙන් ජයම වේවා..!!

  3. .බොහෝම ස්තූතියි උපසිරැසියට.

  4. kohomada mcn mewa downlord karnne 🙁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *