Year : 2020
IMDB Rate : 5.3/10
Stars : Anthony Mackie, Damson Idris, Enzo Cilenti
Language : English
Director : Mikael Håfström
ඉතින් ගොඩ දවසකට පස්සේ මමත් උපසිරැසියක් අරගෙන ආවා, මේ දවස් ටිකේ වැඩ නිසා, දැන් වැඩිය සබ් ගහන්න වෙලාවක් තිබ්බේ නැහැ, ඉතින් මම අද අරන් ආවේ ඊයේ නිකුත් වුන ෆිලුමක්ම් නමින් මේක Outside The Wire (2021) වෙනවා. ඉතින් මේක නියම ෆිල්ම් එකක් කියන්න ඕනේ, ඒවගේම අනාගතේ සිද්ධියක් තමයි යන්නෙ, ඉතින් මේකේ IMDB අගය නම් 5.3ක් වෙනවා. මේක අයත්වෙන්නේ Action, Adventure, Fantasy ගණයන්වලටයි, මේක පැයයි විනාඩි 54ක් දිවෙන අතර මේකේ රංගනයෙන් දායක වෙන්නේ Anthony Mackie, Damson Idris, Enzo Cilenti, Emily Beecham යන අයයි. ඉතින් අපි දැන් වැඩි කතා නැතුව කතාව පැත්තට යමු….
මේ 2036 දී වෙන සිද්ධියක් ගැන තියෙන්නේ, ඒ ගම්ප්ස් කියලා රොබෝවරු වගයක් ඇමරිකාවෙන් නිපදවනවා, ඒ කෝවල් කියලා සතුරෙක්ගේ න්‍යෂ්ටික ප්‍රහාරයක් වලක්වන්න, ඉතින් මේකත් එක්ක මේකේ ඉන්නවා ලියෝ කියලා කෙනෙක්, එයා මේකෙදි රොබෝ කෙනෙක්, මිනිස්සු හදපු ඒත් මිනිස්සුන්ට තියෙන හැමදෙයක්ම එයාටත් තියෙනවා, ඉතින් තව අනිත් පැත්තෙන් ඉන්නව හාර්ප් කියලා කෙනෙක් එයා නම් අසාර්ථක කෙනෙක් වෙනවා, මුල පටන්ගද්දිම වෙන හේතුවක් නිසා, ඉතින් මේ දෙන්නා කොහොමහරි ටික ටික යද්දි එකතුවෙනවා මෙයාලා ඊටපස්සෙ කෝවල්ව නවත්තන්න ලොකු උත්සහයක් දරනවා, ඒත් ටික දවසක් යද්දි මේකේ කතාව සම්පූර්ණෙන් අනිත් පැත්ත හැරෙනවා, ඒ මොනවා වෙලාවද කියලාවත් මුකුත්වත් මුකුත් කියන්නේ නැහැ, එහෙනම් බලලම විනෝදවෙන්න…….. සුබ දවසක්!!! ජය වේවා!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
720p Links
1080p Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Redemption Day (2021)
Don’t Tell a Soul (2020)
Theruwan saranai brother
ගොඩක් ස්තූතියි උපසිරසට
මේ ෆිල්ම් එකටත් සබ් දෙන්නකො
Santhu Straight Forward
ගොඩක් ස්තූතියි bro,
Aashram (2020)
Akathath sub dennakoo
දැන් බලල ඉවර උනේ.. පට්ට ෆිල්ම් එකක්, සබ් එකත් නියමෙට තිබ්බා.. ආදරෙයි ඉෂානයා.. ❤
Santhu straight forward කියන යශ්ගෙ ෆිල්ම් එකටත් Subtitles දෙන්නකො ප්ලීස්
Email ekak danna sub eka ewanna.
reuplord plzzzzz