Year : 2021
IMDB Rate : 5.2/10
Stars : Emily Bader, Roland Buck III, Dan Lippert
Language : English
Director :
William Eubank
ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම තවත් සුපිරියක් අරගෙන ආවා..හොල්මන් ෆිල්ම් වලට කැමති අයට නම් මේක සුපිරියක් වෙයි..කට්ටිය බලලා ඇතිනේ ඉතින් මේකේ අනිත් ෆිල්ම් සෙට් එක..මේක තමයි ඒ ෆිල්ම් සෙට් එකේ අලුත්ම එක..එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් බලමු..
මේ ෆිල්ම් එක Released වෙලා තියෙන්නේ 2021 ඔක්තෝබර් 29..මේක අධ්‍යක්ෂණය කරන්නේ William Eubank විසින්..මේක රචනා කරලා තියෙන්නේ Christopher Landon සහ Oren Peli විසින්..මේකට රංගනයෙන් දායක වෙනවා Emily Bader,Roland Buck,Dan Lippert,Henry Ayres-Brown,Tom Nowicki වගේ දක්ෂ නළු නිලියන් පිරිසක්..ඒ වගේම මේකට Imdb අගය 5.2ක් ලැබිලා තියෙනවා..එහෙනම් කතාව පොඩ්ඩක් බලමු..
මාග්‍රට් තමයි මේකේ කතා නායිකාව..එයාගෙ අම්මා එයාව පොඩි කාලෙම වෙන තැනක දාලා යනවා..ඉතින් මෙයා අම්මා ජීවත් වෙච්ච ප්‍රදේශයට යනවා යාලුවොත් එක්ක එයාගෙ අම්මා ගැන හොයලා බලන්න..එයාගෙ අම්මා ඇයි එහෙම කරේ කියලා හොයලා බලන්න..එතන ඉදන් තමයි නිමක් නැති ත්‍රාසය භීතිය කුතුහලය පටන් ගන්නේ..ඉතින් මාග්‍රට්ගේ අම්මට මොකද වුණේ ? එයා තාම ජීවත් වෙනවද ? ගියා වගේ මෙයාලට ආපහු පණපිටින් එන්න පුලුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ෆිල්ම් එක බලන්න..
එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන එන්නම්..වෙනදා වගේම කියන්නේ comment එකකින් හැමෝම සහයෝගයක් දෙන්න..ඒක තමයි ආයෙත් සබ් එකක් කරන්න තියෙන එකම හයිය..එහෙනම් ඔයාලට සබ් ඕන ෆිල්ම් තියෙනවනම් comment කරගෙන යන්න..පුලුවන් විදියට දෙන්න බලන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRipAll links

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
\
Supiri Broo🔥🔥 Thank You♥️
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request:
Warning (2021)
supiri thanks kalekin balanne horror ekak