Friday , February 7 2025
DON'T MISS

Paurashpur (2020) Complete Series with Sinhala Subtitles | කාම රාජධානිය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Paurashpur (2020) Complete TV Series with Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  7.1/10

Stars :   Shilpa Shinde, Milind Soman, Annu Kapoor

Language :  Hindi

Director :  SHACHINDRA VATS

ඉතින් අද අරන් ආවෙ අලුතින්ම නිකුත් වුණ හින්දි වෙබ් සීරිස් එකක්.. මේක අවුරුදු 18ට වැඩි අය විතරක් බලනවනම් හොඳයි. මේක IMDB දර්ශකයේ 7.1ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ප්‍රධාන රංගන ශිල්පීන් විදියට Shilpa Shinde, Milind Soman, Annu Kapoor කියන අය දැකගන්න පුලුවන්. මේක විනාඩි 20 වගේ කොටස් 7කින් සමන්විත වෙනව. මේක ඉවර වෙන විදිහට නම් දෙවනි කතාමාලාවක් එයි කියල බලාපොරොත්තු තියාගන්න පුලුවන්. කතාව ගැන බැලුවොත් මේකෙ යන්නෙ පිරිමින් විසින් පාලනය කරන පෞරශ්පූර් කියල රාජධානියක් තියෙනවා. ඉතින් මේ පෞරශ්පූර් රාජධානියෙ රජතුමා වයසක වුණත් අම්බානෙටම කාමාශාවෙන් පෙලෙන කෙනෙක්, රැජිණියන් 6 දෙනෙක් මෙයාට ඉඳල තියෙනවා. ඉතින් මේ රජතුමාගෙ මේ නොසන්ඩාලකම් වලට එරෙහිව මේ මාලිගාවෙම සිද්ද වෙන කුමන්ත්‍රණයක් ගැන තමයි කතාව යන්නෙ. මේ කුමන්ත්‍රණකාරයන්ට ඕනි වෙන්නෙ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව. එහෙනම් අපි බලමු මේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් ගෙනියන යුද්ධය ජයගන්නෙ කවුද කියලා.. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙමු.. ජයවේවා!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Download Menu

 

 

>>  2.0GB 1080p Complete Season 01

>>  2.0GB 1080p Complete Season 01

මෙම උපසිරැසි HDTV පිටපත් සඳහා ලබා දි ඇත

Download “Paurashpur (2020) Complete Series with Sinhala Subtitles” Paurashpur-2020.zip – Downloaded 1797 times – 37.74 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Innalekal Thalirkkumbol (2025) Sinhala Subtitles | හෙට දලු ලන තුරු.. [සිංහල උපසිරැසි සමඟ]

Release date: 2025 (India) IMDB Rate :  8.6/10 Stars : Joyson Jose,Sarath Krishnan,Stephy Leon Language …

3 comments

  1. Shehan randika jayathunga

    thanks bokka

  2. Thanks jayawewa….!

  3. File not found

Leave a Reply

Your email address will not be published. Required fields are marked *