Year : 2020
IMDB Rate : 6.5/10
Stars : Andrea Riseborough, Christopher Abbott, Jennifer Jason Leigh
Language : English
Director : Brandon Cronenberg
ඉතින් මං ඔයාලට අද තවත් උපසිරසියක් අරන් තමයි එන්නේ,ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක ගොඩක් වැඩිහිටියන්ට සුදුසු එකක්,ඉතින් අපි දැන් ෆිලුම ගැන බලමු ඉතින් නමින් මේක
Possessor (2020) වනවා.ඉතින් මේක අයත්වන්නේ Horror,Thriller,Sci-Fi කියන ගණයටයි ඉතින් මේකේ IMDB අගය 6.5ක් අරගෙන තියෙනවා ඉතින් මේකෙ රංගනයෙන් දායක වෙන්නේ
Andrea Riseborough,Jennifer Jason Leigh,Rosiff Suthelhald වැනි සුපිරි නළු නිළියන් තමයි,ඉතින් මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brandon Conenberg යන කෙනයි.ඉතින් මෙ කතාව ටිකක් අමුතුම කතාවක්,අපි දැන් කතාව පැත්තට චුට්ටක් හැරෙමු….
ඉතින් මේකේ වෙන්නේ ටැස්‍යා වොස් කියන කාන්තාව රහසිගත සංවිධානයකට වැඩ කරනවා,ඉතින් ඒ සංවිධානයෙන් නිපදවපු යන්ත්‍රයක් තියෙනවා ඒ යන්ත්‍රයෙන් කරන්නේ කෙනෙක්ව තව කෙනෙක්ගේ ඇඟක් ඇතුළට යවන එකයි ඉතින් ඒකෙන් මේගොල්ලො ගොඩක්ම ඔය ලොකු පොස්ත් ජරා මිනිස්සුන්ව අර ගෑණු කෙනාගේ මාර්ගයෙන් මරලා දාන එකයි එතකොට ඒ ඇඟට හුවමාරු වෙච්ච කෙනා තමයි මේ වරදට පැටවෙන්නේ ඒවගේම ඒ කෙනාත් අපරාධකාරයෙක්.ඉතින් මේකේ දැන් මෙයා සැරෙන් සැරේ එකඑක් කෙනාගේ ඇඟවල් ඇතුළට යද්දි මෙයාට කෙනෙක් එයාගෙ ඇතුළටට ගිහිල්ලා මෙයාට මෙහෙයුමක් දෙනවා කරන්න ඒ යුම අවසානේ මෙයාට පොඩි අකරතැබ්බයක් වෙනවා ඉතින් මම ඒ ඔක්කොම කියලා මෙ ෆිලුමේ ජොලියයි කුතුහලෙයි කන්නේ නැහැ,ඉතින් මම ඔයාලට කියන්නේ ෆිලුම බලලම යටින් කොමෙන්ටුවක් දෙන්න කියලා…..එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!!
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Antebellum (2020)
His House (2020)
Holidate (2020)
Save Yourselves! (2020)
Kajillionaire (2020)
bro the blacklist season 7 sub denna pulwanda