Friday , March 29 2024
DON'T MISS

Raja Raja Chora (2021) Sinhala Subtitles | රජ හොරෙක්! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Raja Raja Chora (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.9/10

Stars :  Megha Akash, Ravi Babu, Tanikella Bharani

Language :  Telugu

Director :  Hasith Goli

එහෙනම් ඔන්න ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ මේ අවුරුද්දේ released වෙච්ච තවත් සුපිරියක් අරගෙන ආවා..එහෙනම් ෆිල්ම් එකේ විස්තර ටිකක් බලමු..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Hasith Goli විසින්..මේක released වෙලා තියෙන්නේ August 19, 2021 තමයි..ඉතින් මේ ෆිල්ම් එකට Imdb දර්ශකයේ 7.9ක් වැනි ඉහළ අගයක් ලැබිලා තියෙනවා..Sree vishnu..Sunaina..Megha akash වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..ඉතින් දැන් ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

බාස්කර් කියන්නේ බුක්ෂොප් එකක වැඩ කරන කෙනෙක්..මෙයා බැදලා ළමයෙකුත් ඉන්නවා..ඉතින් මේ යකා ඊට අමතරව පොඩි පොඩි හොර වැඩ කරලා තමයි සල්ලි හොයා ගන්නේ..මෙයා වයිෆ්ට අමතරව තවත් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ..බාස්කර් ඒ කෙල්ලට කියලා තියෙන්නේ සොෆ්ට්වෙයාර් ජොබ් එකක් කරන්නේ කියලා..ඉතින් එතනින් එහාට මම කතාව කියන්න යන්නේ නෑ..මෙයාගෙ ජීවිතේ ඉස්සරහට කියා ගන්න බැරි තරම් ප්‍රශ්න එනවා..ඒවට බාස්කර් මොනවගේ ගේමක් ගහයිද ? ඒ හැමදේම බලා ගන්න ෆිල්ම් එක බලන්න..ගොඩක් ලස්සන ෆිල්ම් එකක් හැමෝම අරගෙන බලන්න..

එහෙනම් වෙනදා වගේම කියන්න තියෙන්නේ තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන එන්නම්..හැබැයි ඒකට ඔයාලගෙ comment එකකින් සහයෝගයක් දෙන්න..ඒක ඊළග සබ් එකට ලොකු හයියක්..මේ වගේ request කරපු ෆිල්ම් වලට පුලුවන් විදියට සබ් දෙන්නම්..ඔයාලට ඕනේ ෆිල්ම් තියෙනවනම් comment එකක් දාගෙන යන්න පුලුවන් විදියට දෙන්න බලාන්නම්..හැමෝටම බුදු සරණයි..

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Raja Raja Chora (2021) Sinhala Subtitles”

Raja-Raja-Chora-2021.zip – Downloaded 3339 times – 61.50 KB

If you have any complains about our contents, please email us at
[email protected]

ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Operation Valentine (2024) Sinhala Subtitles | වැලන්ටයින් මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  5.1/10 Stars :  Varun Tej, Manushi Chhillar, Navdeep Language :  Telugu …

7 comments

  1. Pattaaaaaaaa

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Most Eligible Bachelor (2021)

  4. Thank you sub ekata

  5. …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. බොහෝම ස්තූතියි උපසිරැසියට 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *