Thursday , October 8 2026
DON'T MISS

Rashtra Kavach: OM (2022) Sinhala Subtitles | ගෞරවය වෙනුවෙන් යුධ බිමට [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Rashtra Kavach: OM (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  2.4/10

Stars :  Vicky Arora, Lovely Bhati, Shivam Gaur

Language :  Hindi

Director :  Kapil Verma

අදිත්‍ය රොයි කපුර් හා සංජනා සිං විසින් රංඟනය දායක වෙන මේක සිනමාහල් වලට නම් ආවේ ජුලි පලවෙනිදා. මේකට imdb එකේ හොද ප්‍රතිචාර නම් නැහැ. එහෙම කියලා හින්දි ඇක්ෂන් ෆිලුමක් ආවාම නොබලා ඉන්න කවුරුත් නැහැනේ.. පටන් ගත්ත වෙලාවේ ඉදන්ම වෙඩි තියාගන්න ඇක්ෂන් සාගරයක් තමයි මේක.. කතාවත් ටිකක් කියන්නම් කෝ කවච් එහෙමත් නැතිනම් ඉන්දියාවේ ආරක්ෂක පලිහ, න්‍යෂ්ටික මිසයිල වලින් ආරක්ෂා වෙන්න නිර්මාණය කරන ලද ආරක්ෂක පලිහක්,ඉතින් මේක ඉන්දියාවෙන් හොරකම් කරනවා එක්තරා පිරිසක්,මේ පිරිස අතරේ ඕම් ගේ තාත්තත් ඉන්නවා කියල තමයි ඉන්දීයා රජය සැක කරන්නෙ.ඒ නිසාම ඕම්ගේ තාත්තව ද්‍රෝහියෙක් විදියට නම් කරනව,ඉතින් තමන්ගේ තාත්තට මේ උන කැලල නැති කරන්න උතසහ කරන ඕම් ට එය පුලුවන් වෙයිද

Check Also

Mandaadi (2026) Sinhala Subtitles | “පාවාදුන් මිතුදම යළි එක් කළ මුහුදු තරඟය.!” [සිංහල උපසිරැසි සමඟ]

Year : September 11, 2026 (United Kingdom) IMBD : 9/10 Starring : Soori, Mahima Nambiar, Suhas …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *