Year : 2021
IMDB Rate : 8.1/10
Stars : Kelly Marie Tran, Awkwafina, Gemma Chan
Language : English
Directors : Don Hall, Carlos López Estrada
ඉතින් ඔන්න අද ඔයාලට අරන් ආවේ කට්ටිය ඇඟිලි ගැන ගැනා බලන් හිටපු කතාවක්, ඉතින් මේක නමින් Raya And The Last Dragon (2021) වනවා. ඉතින් මේකෙ IMDB අගය 8.1ක් වනවා, ඒවගේම මේක අයිතිවෙන්නේ Animation, Action, Adventure යන ගණයන්වලටයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Don Hall, Carlos López Estrada යන අයයි. තව මේක ඩිජිටල් මාධ්‍යයෙන් දුන්නේ ඩිස්නි ප්ලස් සමාගමයි. ඉතින් හඬකැවීමෙන් දායක වෙන්නේ Kelly Marie Tran, Awkwafina, Awkwafina, Gemma Chan, Daniel Dae Kim යන අයයි. ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..ඉන්න මට කමෙන්ට් එකක් දීලා ඉන්න, එතකොට තව අලුත් ඒවා හෙට ගෙනෙයි.
ඉතින් මේකේ කුමාන්ද්‍රා කියන්නේ තනි රාජ්‍යායක් වගේ, ඉතින් එයාලා එක්ක මකරුත් ඉන්නවා, එක දවසක් වසංගතයක් වගේ ඩෘන් කියලා දෙයක් එනවා ඒකෙන් හැම මනුස්සයම ගල් වෙනවා, ඒත් මේ මකරු කොහොමහරි ඒක නවත්තනනවා එතකොට මේ මකරුන්ගෙන් මැණික් බලයකින් ඒක නවත්තන්නේ, ඒත් ආපහු මෙ ඩෘන් එකට පණ එනවා පොඩි හේතුවක් නිසා, ඒවගේම මේකේ ජන ගෝත්‍ර ගොඩකට බෙදිලා ඉන්නේ, ඒ අර මකර මැණික අරගන්න, ඉතින් දැන් මෙහෙම ඩෘන් එක ආපු එකේ රායා මොකක්ද මේකේ කරන්නේ? මකරු කවුද? මොකක්ද මේ කතාව? ඒ ඔක්කොම දැනගන්න… අරගෙන බලන්න මේ සුන්දර චිත්‍රපටිය.
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
I wish you a better future..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request:
Sensation (2021)
Moxie (2021)
Coming 2 America (2021)
Supiri wadak bro
Sub ekata thanks
Niyamai machan
ptta brother enakam bala idiye
සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.සුපිරියටම තිබ්බා.මේක එනකන් බලාගෙන හිටියේ.ඉදිරියටත් මෙවැනි චිත්‍රපටි වලට සබ් ලබා දෙන්න.සුභ පතනවා!!!