Year : 2021
IMDB Rate : 6.2/10
Stars : Hugh Jackman, Rebecca Ferguson, Thandiwe Newton
Language : English
Director : Lisa Joy
ඉතින් ඔන්න තවත් ෆිලුමක් අරගෙනයි ආවේ, ඉතින් කොමෙන්ටු නම් දෙන්න හැබැයි, නමින් මේක Reminiscene (2021) වනවා. මේකේ IMDB අගය 7.1ක් වෙනවා. මේක අයතිවෙන්නෙ Mystrey, Romance, Sci-Fi යන ගණයන්වලටයි. මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ Lisa Joy යන කෙනයි. මේක නිකුත් කරෙ HBO MAX හරහායි. ඉතින් රංගනයෙන් දායක වෙන්නේ Hugh Jackman, Rebecca Ferguson, Thandiwe Newton, Cliff Curtis යන ආදි නළු නිළියන්ය. ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
මෙහෙමයි මේකේ අතීතය කරා යන ගමනක් තමයි තියෙන්නෙ නික් කියන කෙනා මිනිස්සුන්ගේ ආසම තමන් කැමතිම මොහොතවල් එයාගේ මැෂින් එකකින් ආපහු ගෙනල්ලා දෙන එක තමයි කරන්නේ, එයා ඒක සල්ලිවලට කරන දෙයක්… ඉතින් දවසක් මෙතනට ගෑණු කෙනෙක් එනවා…නික්ට එයාව දැකලා ආදරයක් වගේ ඇතිවෙනවා… ඊටපස්සේ ලොකු කුමන්ත්‍රණ වැඩකුත් තියෙනවා…. ඉතින් ඔයාලම මේක අරන් බලන්න කියනවා, එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!! කමෙන්ට් කරන හැමෝටම ස්තූතියි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

400MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080px265.HEVC WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
5.8GB 1080p WEB-DL.x265 පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඇඬුන බන් එන්ඩින් එකට.. 😥
කාලෙකට පස්සෙ හදවතට දැනෙන ෆිල්ම් එකක්.
Fast and furious Spy Reace Season 4-5 සිංහල සබ් උපසරෙසි දෙන්න පුලුවන්ද දෙන්න්කෝ plz අනිත් 3ම ඔයාලගෙන් බැලුවේ plz
ළඟදිම දෙනව කොල්ලෝ..
Risen ekata denna puluwanda Bro
Supiri Wadak. Bohoma Sthuthi!!
Elazzz zzz
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request:
Stillwater (2021)
PAW Patrol: The Movie (2021)
(PSA)
ealama thanks
loku copy walata thanks machiiiiiiiiii
Thanks….jayawewa….!
Thank supiri
Thanks supiri
Tnx ishan bro
Thank U Broo🔥
thank you for sub bro