Monday , June 22 2026
DON'T MISS

Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles | බියකරු රැකූන් නගරය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.6/10

Stars :  Kaya Scodelario, Robbie Amell, Hannah John-Kamen

Language :  English

Director :  Johannes Roberts

කොහොමද කට්ටිය, ඉතින් මේ දවස් ටිකේම The Witcher සීරිස් එකේ Season 2 එකටත් සබ් අරගෙන ආවෙ අපි දෙන්නම තමයි, ඉතින් අපිට කමෙන්ට් කරපු මැසේජ් කරපු හැම කෙනෙක්ටම බොහෝම ස්තූතියි! ඒ කට්ටිය ලොකු හයියක් උනා.. ඉතින් අදත් අපි ආසම ෆිල්ම් එකක් රිලීස් වෙලා තිබ්බා, ඉතින් සබ් එක කරන්නම හිතුනා. අපි අරගෙන ආවෙ හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන. Resident Evil ෆෑන්ස්ලා නම් ගොඩක් ආසාවෙන් හිටියෙ මේක එනකන්. IMDb දර්ශකයේ 5.6ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සුපිරි Cast එකකුත් බලාගන්න පුළුවන්, Kaya Scodelario, Avan Jogia, Hannah John-Kamen, Robbie Amell, Tom Hopper, Neal McDonough කියන සුපිරි රංගන ශිල්පීන් රැසක්ම දායක වෙලා තියෙනවා. මම කලින් Resident evil ෆිල්ම් නම් බලල නෑ, ඉතින් තේරෙන විදිහට මේ ෆිල්ම් එක බලන්න ඒ ෆිල්ම් බැලුවෙ නැති උනාට අවුලක් නෑ.. ඒ නිසා මම ලොකු ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. සුපිරි ඇක්ෂන් සීන් ටිකක් එක්ක හොඳ ආතල් ටිකකුත් තියෙනවා ෆිල්ම් එකේ. ඒ වගේම මතක් කරන්න ඕනි, මේක පවුලේ අය එක්ක නම් බලන්න හදන්න එපා, මොකද මේකෙ අම්බානෙට සුද්ද සිංහල තියෙනවා. 😂 ෆිල්ම් එකේ රසය නැති කරන්න ඕනි නැති නිසා අපි ඇත්ත තේරුමම දාල තියෙන්නේ. එහෙනම් අරගෙන බලන්න.. කමෙන්ට් එකකුත් කොටාගෙනම යන්නලා තවත් සුපිරි ෆිල්ම් එකකින් හම්බෙමු.. ජය!

Download Menu

 

 

Usersdrive Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB 720p PSA WEBRip All links

Racaty Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles” Resident-Evil-Welcome-to-Raccoon-City-2021.zip – Downloaded 8755 times – 26.85 KB

If you have any complains about our contents, please email us at
[email protected]

උපසිරැසි ගැන්වීම චරිත් ප්‍රමෝද්‍ය සමඟින් සසිඳු ගයාන්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *