Wednesday , June 24 2026
DON'T MISS

Restless (2022) Sinhala Subtitles | වෙහෙස නොබලා සටනක [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Restless (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  5.7/10

Stars :  Franck Gastambide, Simon Abkarian, Michaël Abiteboul

Language :  English

Director :  Régis Blondeau

2022 වසරේ නෙට්ෆ්ලික්ස් සමාගම විසින් එළිදක්වනු ලැබූ ක්‍රියාදාම ප්‍රංශ චිත්‍රපටයක් තමයි මගේ පලමු උපසිරැසි ගැන්වුම ලෙසින් ඉදිරිපත් කරන්නේ. මේක ප්‍රංශ චිත්‍රපටයක් නිසාම සමහර වචන සිංහලයට නැගීමේදී අදාල අදහසට බෝහෝ සෙයින් සමාන සිංහල වචන ඒ සදහා භාවිතා කරන ලදී. කෙසේ නමුත් මේ නිසා චිත්‍රපටයේ අදහස හෝ දෙබස් කිසිදු ආකාරයකින් වෙනස් නොවන බවත් සදහන් කරනු කැමැත්තෙමි.

ගොඩක් දෙනා ඉංග්‍රීසි චිත්‍රපටි බැලීමට උනන්දුවක් දැක්වුවත් ඒ ආකාරයටම කුතුහලය , ත්‍රාසය සහ මුල ඉදන් අගට යනකම්ම තරම් බලන්න හිතෙන ෆිල්ම් එකක් තමයි මේක. කතාව පොඩ්ඩක් කියනවානම් තෝමස් කියන පොලිස් නිලධාරියා වටේ තමයි කතාව ගලාගන යන්නේ, පොලිස් නිලධාරියෙක් කිව්වට මෙයා 100% අවංක කෙනෙක්නම් නෙමෙයි. එක දිනක් මොහුගේ අතින් වන රිය අනතුරක් නිසා පටන් ගන්නේ අමුතුම ආකාරයක සිද්ධි දාමයක්, ඔහු ඒවට මුහුන දෙන්නේ කොහොමද වගේම නොහිතපු අය මේකට විවිධ ආකාරයෙන් පැටලෙන විදියත් මුල ඉදන් අගට යනකම්ම තියනවා

කිසි අවුලක් නැතිව නින්ද යන්නේ නැතුව මුල ඉදන් අගට යනකම්ම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් තමයි මේක , දැනටමත් IMDB දර්ශකයේ 5.7 ක රේටින් එකක් හම්බවෙලා තියනවා මේ ෆිල්ම් එකට භාෂාව ටිකක් වෙනස් වුනත් මම පුලුවන් තරම් සිංහල උපසිරැසිය හදන්න බැලුවා ඒකේ කියන හැම වචනයක්ම තේරුම් ගන්න පුලුවන් විදියට. මුල්ම උපසිරැසිය නිසා සමහරවිර පොඩි පොඩි මිස්ටේක් තියෙන්න පුලුවන්. ඒ වගේම හයි ස්පීඩ් ලින්ක්ස් මේත් එක්කම ගන්නත් පුලුවන්. එහෙනම් ෆිල්ම් එක බලන්න , ඔබේ අදහස් කමෙන්ට් කරනන. හැමෝටම ජය වේවා.

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *