Thursday , August 20 2026
DON'T MISS

Rider (2021) Sinhala Subtitles | බාධක මැදින් ජීවිතය සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Rider (2021) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  5.9/10

Stars :  Nikhil Gowda, Chikkanna, Dattanna

Language :  Kannada

Director :  Vijay Kumar Konda

අද මේ අරන් ආවේ කන්නඩ චිත්‍ර‍පටියක්… මේකේ ප්‍ර‍ධාන චරිත ලෙස Nikhil Gowda හා Kashmira Pardeshi රංඟනයෙක් දායක වෙනවා… කතාව ගැන කිව්වොත් එහෙම සූර්යා පොඩි කාලේ අනාථ ආශ්‍ර‍මයක හැදි වැඩෙන කෙනෙක්.. මේ අනාථ ආශ්‍ර‍මයට පොළක අතරමං උන ගැණු ළමයෙක්ව අරන් එනවා ඇයගේ නම සෞම්‍යා.. අනාථ නිවාසේ බාරකාරතුමා කියනවා අර ආපු අලුත් ගැණු ළමයා එක්ක වැඩි සම්බන්ධකමක් තියාගෙන ඉන්න එපා. මොකද එයා ඉන්නේ එයාගේ දෙමව්පියෝ හොයාගන්නකම් විතරයි කියලා. එත් සුර්යා මේ ගැණු ලමයා එක්ක යාළුකමක් පවත්වනවා. කොහොම හරි මාසයක් පමණ ගත උනාම සෞම්‍යාගේ දෙමව්පියන් එනවා ඇයව හොයාගෙන ඒ වගේම ඇයව අරන් යනවා. එහෙම අරන් යද්දි සුර්යා හා සෞම්‍යා පොරොන්දු වෙනවා හැම උපන්දිනයක් දවසදිම ඒ අය හම්බවෙනවා කියලා..

එත් කාලයක් යද්දි අනාථ ආශ්‍ර‍මය වැහිලා යනවා. මේ නිසාම එකේ ළමයි හැමෝටම හදාගන්න දෙනවා. සුර්යාවත් එක්තරා පවුලකින් ඇවිල්ලා අරන් යනවා.. කොහොම හරි දැන් අවුරුදු 15ක් ගත වෙලා යනවා. සුර්යාත් තරුණයෙක්.. ඒ වගේම සෞම්‍යාත් ලස්සන ගැණු ළමයෙක්. සෞම්‍යා නම් දැන් ඔස්ට්‍රේලියාවේ තමයි ඉන්නේ. සෞම්‍යා අධ්‍යාපන වැඩ සේරම ඉවර කරලා ඉන්දියාවට එනවා පොඩි කාලේ තමන්ට මුණ ගැහුන ඒ පිරිමි ළමයාව හොයාගෙන. ඉතින් ඇයට සුර්යාව හොයාගන්න පුලුවන් වේවිද? ඇය වගේම සුර්යාත් තාම ඇය ගැන හිතාගෙනද ඉන්නේ? ඒක බලන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොතින්.. කොහොම හරි ක්‍රියාදාම කැටි උන චිත්‍ර‍පටියක් කියලා කියන්න පුලුවන්. එහෙනම් අරන් බලන්න කියන ගමන් සමුගන්නවා සුභ දවසක් ප්‍රාර්ථානා කරමින්…

Check Also

Awarapan 2 (2026) Sinhala Subtitles | “අතීතයෙන් මිදීමට සටන් කරන ආදරවන්තයා.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *