Saturday , January 16 2021
Home / All / Rogue City (2020) AKA Bronx Sinhala Subtitles | සටන් කල්ලි සහ පොලිස් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rogue City (2020) AKA Bronx Sinhala Subtitles | සටන් කල්ලි සහ පොලිස් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 4.7/5. From 3 votes.
Please wait...

 Rogue City (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.1/10

Stars :   Lannick Gautry, Stanislas Merhar, Kaaris

Language :  French

Director :   Olivier Marchal


ඉතින් කොහොමද කස්ටිය? ඔන්න ඉතින් මං අද චුට්ටක් පරක්කු වෙලා සුපිරි ෆිලුමකට සබක් ගෙනාවා,ඉතින් මේක නමින් Rogue City aka Bronx (2020) වෙනවා.ඉතින් මේක නිකුත් වුනේ ඔක්තෝම්බර් මස 30 වෙනිදායි ඒකත් මේක විකාශය වුනෙත් Netflix හරහායි,ඉතින් මේක අයිතිවෙන්නේ Action,Crime,Drama ගණයටයි.ඉතින් මේකේ IMDB අගය 6.1ක් වෙනවා,ඉතින් අපි දැන් වැඩි කතා නැතුව ෆිලුම පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේ කතාව පටන්ගත්ත වෙලේ ඉඳන් කුතුහලයෙන් පිරිච්ච කතාවක් ඉතින් මේකේ පොලිස් නිළධාරියෝ 4 දෙනෙක් කෙනෙක්ව සැලැස්මකින් මරපු නිසා ඒකෙන් බේරෙන්න වෙහෙස දරන කතාවක් ඒ අස්සේ ඉතින් තව දෙපැත්ත කන පොරකුත් මේකේ ඉන්නවා,තව කිව්වොත් මේකේ ඇත්තටම මාර්සෙයිල්වල මැරයන් අතර යන ලොකු කතාවක් ඒ අස්සේ මේ මිනීමැරුම හින්දා තවත් ලොකු ලොකු මෙහෙයුම් කරන්න සිද්ධවෙනවා ඒවගේම තමයි මේකේ මේ කෙනෙක් තමන්ගේ අතට හැමදේම අරගෙන ඒකට කොහොමහරි මූණ දිගෙන ගනුදෙනු කරන අරමුණෙන් යන කතාවක්…ඉතින් මම තව කියන්න යන්නේ නැහැ ඔයාලම බලලා පල්ලෙහායින් කොමෙන්ටුවක් දෙන්න කියලා කියනවා…. ජය වේවා!!!! සුබ දවසක්!!!!

Download Menu

 

 

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Rogue City (2020) Sinhala Subtitles” Rogue-City-2020.zip – Downloaded 1602 times – 35 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Outside the Wire (2021) Sinhala Subtitles | රැකවලින් එපිට [සිංහල උපසිරැසි සමඟ]

Year :  2020 IMDB Rate :  5.3/10 Stars :   Anthony Mackie, Damson Idris, Enzo Cilenti Language :  English Director :  Mikael Håfström ඉතින් ගොඩ …

One comment

  1. Thanks jayawewa….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *