Year : 2021
IMDB Rate : 6.0/10
Stars : Ramya Krishnan, Ketika Sharma, Akash Puri
Language : Telugu
Director : Anil Paduri
Romantic (2021) කියන්නේ ඉන්දියානු, තෙළුගු භාෂාමය චිත්‍රපටයක්. මේක Romance ශාරණයට තමයි
අයත් වෙන්නේ. රඟපාන අය ගත්තම මෙසේයි.
Akash Puri as වාස්කෝ ඩි ගාමා..
Ketika Sharma as මොනිකා..
Ramya Krishnan as රම්‍යා ගෝවාර්කර්..
Rama Prabha as මේරි..
Makarand Deshpande as සැම්සන්..
Uttej as ජෝන්..
Sunaina as කැතරින්..
Deviyani Sharma as ඇණී..
වාස්කෝ ඩි ගාමා කියන්නෙ දෙමාපියන් නැතුව හැඳුන කෙනෙක්. මැර වැඩ කරලා තමයි සල්ලි හොයන්නේ.දවසක් මෙයාට ලොකු කල්ලියකට එකතු වෙන්න ලැබෙනවා. එහිදී වාස්කෝ නායකයව මරලා ඒ කල්ලියේ නායකයා වෙනවා. මෙහෙම දිගින් දිගටම අපරාධ වෙන නිසා… රම්‍යා ගෝවාර්කර් නම් මුම්බාය මැරයින්ගේ අතු ගා දැමූ ASP කෙනෙක් එනවා වාස්කෝගෙ නගරෙට. ආපු ගමන් රම්‍යා, වාස්කෝව හොයන්න ගන්නවා..
මොනිකා කියන්නේ වාස්කෝගෙ නගරේ පොලිසියේ කෙනෙක්ගේ නංගි කෙනෙක්. වාස්කෝ මේ කෙල්ලගෙ පස්සෙන් යනවා දැක්ක වෙලේ ඉදන්ම. මේ ආදර කථාවත් එහෙම ගෙවී යද්දි… රම්‍යා වාස්කෝව අල්ලගන්නත් එනවා.ඔයාලම බලන්නකො මොනව වෙයිද කියලා.. අහුවුනොත් වාස්කෝට එළියට ඒමක් නම් නෑ.
සිංදු සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ අපි දෙන්නා එක්ක. එහෙනම් අරන් බලන්නකො මේක. ඩයලොග් වැස්සක් තියෙනවා.. සිංදු නම් නියමයි.
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
