Year : 2020
IMDB Rate : 6.7/10
Stars : Sarah Paulson, Kiera Allen, Onalee Ames
Language : English
Director : Aneesh Chaganty
ආයුබෝවන්! ඉතින් පුලුවන් ඉක්මණින්ම ආයෙත් උපසිරැසියක් අරගෙන ආවා.. මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ Horror, Mystery, Thriller ඝනයට. මේ අවුරුද්දෙ මේ ආපු හොඳම Thriller ෆිල්ම් සෙට් එකේ හොඳ තැනක් ගන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. IMDB අගය 6.7ක් දක්වා කරකවන්න සමත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එක නම් පොඩි දේටත් බය වෙන කට්ටිය නොබැලුවට කමක් නෑ, මොකද මේක අමුතු, භයානක අම්ම කෙනෙක් ගැන යන කතාවක්, මේ අම්ම දුවට කරන අමානුෂික දේවල් නිසා පොඩි දේටත් බය වෙන අය මේක බලන්න නම් එපා.. ඉතින් මම ෆිල්ම් එක ගැන වැඩිය විස්තරයක් කරන්න යන්නෙ නෑ මොකද එහෙම කරොත් මේ ෆිල්ම් එකේ තියෙන ඒ භයානක, ත්‍රාසජනක අත්දැකීම ගන්න ලැබෙන්නෙ නැති නිසා.. එහෙනම් ෆිල්ම් එක Enjoy කරන්න.. තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ඔබ සැමට,
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
උපසිරැසි පරිවර්තනය ඉශාන් අරංගල සමඟින් චරිත් ප්‍රමෝද්‍ය
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Babyteeth (2019)
His House (2020)
Holidate (2020)
Jungleland (2019)
Kajillionaire (2020)
(PSArips)