Year : 2021
IMDB Rate : 6.9/10
Stars : Isabel May, Radha Mitchell, Thomas Jane
Language : English
Director : Kyle Rankin
ඉතින් ඔන්න අද මං කාලෙකට පස්සේ ෆිලුමක් ගෙනාවා, හොඳ ෆිලුමක් නැති නිසයි කල් ගියේ ගේන්න, ඉතින් මේක හොඳයි කියලා හිතුනා දෙන්න Run Hide Fight (2021), ඉතින් මේකේ IMDB අගය 6.9ක් වෙනවා, ඒවගේම මේක නිකුත් වුනේ ජනවාරි 14 වෙනිදයි ඉතින් මේ මැතකදී තමයි මේක ආවේ, ඒවගේම මේක අයිතිවෙන්නේ Action, Thriller ගණයන්ටයි. මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Kyle Rankin ය. ඒවගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ Thomas Jane, Radha Mitchell, Isabel May, Eli Brown, Olly Sholotan, Treat Williams යන අයයි. ඉතින් අපි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……
ඔයාලා දන්නවා ඇතිනේ ප්‍රොම් එකක් කියන්නේ නැටුම් සංදර්ශනයක් වගේ එකක් කියලා, ඉතින් මේ සැරේ සෝයි යන උසස් පාසලේ ප්‍රොම් එක තියෙනවා, ඒකෙදි මෙයාට සහයකයෙක් නැහැ, ඉතින් මෙයාගේ හොඳම යාළුවා ලූවිස් මෙයාගෙන් යන්න අහනවා, ඉතින් දැන් ඒක අහන්නේ මෙයාගේ ලොකර් එකට ලියුමක් දාලා, ඉතින් දැන් මේක කතා කරන්න මේ දෙන්නා දවල් කෑම වෙලාවේ කැෆටේරියා එකේ හම්බෙනවා, එකපාරටම ඉස්කොලේ ඉන්න ළමයින් වගයක් වෑන් එකක් කඩන් ඒක ඇතුළට එනවා, ආපු ගමන් දෙතුන් දෙනෙක් මරනවා, අනිත් අයවත් මරන්න හදනවා, ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා මේක රට පුරා පැතිරෙන ප්‍රවෘත්තියක් වෙනවා, මං මෙච්චරයි කියන්නේ ඉතුරු ටික ඔයාලා බල්ලම තීරණය කරන්න….. සුබ දවසක්!!!! ජය වේවා!!!!!!
මට කොමෙන්ටුවක් දාගෙන යන්න පුළුවන් නම් එතකොට තව මෙ වගේ ආපු ගමන් ෆිලුම් ලබාදෙන්නම්.
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request :
The White Tiger (2021)
Thanks jayawewa…..!
supiri thnq kollo
Thanks broo…🙂🙂