Year : 2021
IMDB Rate : 7.8/10
Stars : Shin’nosuke Abe, Yû Aoi, Munetaka Aoki
Language : Japanese
Director : Keishi Ohtomo
ඉතින් ඔන්න ඔයාලට අද අරන් ආවේ ඊයේ ආපු තව ෆිලුමක්, මේක කරන්න හිතන් හිටපු එකක් නෙමෙයි ඇඩ්මින්ගේ දැඩි ඉල්ලුම මත තමයි කරේ, ඉතින් මේකේ කලින් කතා බලලා ඉන්න වෙයි නැත්නම් පොඩ්ඩක් පැටලෙයි, ඉතින් නමින් මේක Ruroni Kenshin: Final Chapter (2021) වනවා. මේක ජපන් කතාවක් ඒවගේම මේක අයිතිවෙන්නේ Action, Adventure, Drama යන ගණයන්වලටයි. අධ්‍යක්ෂකවරයා වෙන්නේ Keishi Ohtmo යන කෙනයි. මේක Netflix හරහා නිකුත් කරපු එකක්, මේකේ රංගනයෙන් දායක වෙන්නේ Shin’nosuke Abe, Yû Aoi, Munetaka Aoki, Kasumi Arimura යන අයයි. ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
මේකෙ වෙන්නේ එනිශි යන කෙනා තම සහෝදරියව මැරුවයි කියලා පලිගන්න එන කතාවක්. ඒ කෙන්ශින්ගෙන් තමයි පලිගන්න එන්නේ, කෙන්ශින්ගෙන් පලිගන්න ආවට මෙයා ලොකු කෝලාහලයක් ඇති කරනවා මුලු නගරෙකටම ඉතින් ඒත් එක්ක ගොඩක් මිනිස්සුන්ට පීඩා විඳින්න වෙනවා, තව ගොඩක් ගොඩක් සිද්ධි මේකේ වෙනවා, ඉතින් දැන් මේ පලිගන්න පුළුවන් වෙයිද? සහෝදරි මැරෙන්න හේතුව මොකක්ද? එ හැමදේම දැනගන්න අරගෙන බලන්න මේක.
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

