Tuesday , July 14 2026
DON'T MISS

SAS: Red Notice (2021) Sinhala Subtitles | රතු නිවේදනය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

SAS: Red Notice (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  4.7/10

Stars :   Sam Heughan, Ruby Rose, Andy Serkis

Language :  English

Director :  Magnus Martens

ඉතින් අද අපි දෙන්න අරන් ආවෙ මාර්තු 16 වෙනිදා නිකුත් වුණ සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක්. මේ වෙනකොට මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 4.7ක අගයක් ලබා ගන්න හැකි වෙලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jackpot 2011 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Magnus Martens. ඒ වගේම අපිට මේ චිත්‍රපටිය තුල සුපිරි නළු නිළියන් රැසක්ම බලාගන්න පුළුවන්. ඒ අය තමයි, Sam Heughan, Ruby Rose, Hannah John-Kamen ඒ වගේම අපි කවුරුත් දන්න Tom Hopper මේකට රංගනයෙන් දායක වෙනවා.

ඉතින් ෆිල්ම් එකේ යන්නෙ විලියම් ලෙවිස් කියන තැනැත්තා නායකත්වය දරණ බ්ලැක් ස්වෝන්ස් කියන ත්‍රස්තවාදී කුලී හේවා කණ්ඩායම චැනල් උමග හරහා ප්‍රංශය වෙත දිවෙන දුම්රියක් පැහැරගන්නවා ඉතින් මේ දුම්රිය ඇතුලෙ අපේ ප්‍රධාන නළුව වෙන ටොම් බකිංහැම් (SAS ක්‍රියාකරුවෙක්) එයාගෙ පෙම්වතියත් එක්ක නිවාඩුවකට යන ගමන් ඉන්නවා. ඉතින් මේක ටොම් හරහා අන්තර්ජාතික SAS එක දැනගන්නවා. ටොම් සහ එයාගෙ කණ්ඩායමයි, මේ ත්‍රස්ත කණ්ඩායමයි අතර ඇති වෙන දරුණු ගැටුමක් අපිට මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්. ඉතින් වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ වගේම කියන්න ඕනි අපි ෆිල්ම් එකේ Encode කරපු තැන් වලටත් උපසිරැසි ගන්වලයි තියෙන්නෙ. එහෙනම් මේ සුපිරි ඇක්ෂන් චිත්‍රපටය මගහැරගන්නෙ නැතුව බලන්න. Warrior එක කරගෙන ආපු යාලුවට මේ දවස් වල වැඩ රාජකාරි වැඩි නිසා ඉතුරු වෙලා තියෙන කොටස් 4 මම භාරගත්තා. ඉතින් ඒකත් හෙට අනිද්දම අරගෙන එන්නම්. එහෙනම් ඉක්මණින්ම තවත්‍ සුපිරි ෆිල්ම් එකක් එක්ක සෙට් වෙමු! වැඩේ හොඳයිනම් කමෙන්ට් එකකුත් හලාගෙනම යන්න. ජය!

Download Menu

 

Racaty Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න



1.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න



1.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip | HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

උපසිරැසි ගැන්වීම ඉශාන් අරංගල සමඟින් චරිත් ප්‍රමෝද්‍ය

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *