Sunday , April 14 2024
DON'T MISS

See (2019) [S01: E01] Sinhala Subtitles | දිවි ගලවා ගැනීමේ ගමනේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

See (2019) [S01: E01] Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  8.0/10

Stars :   Alfre Woodard, Jason Momoa, Sylvia Hoeks

Language :  English

Director :  Francis Lawrence | Anders Engström | Stephen Surjik | Frederick E.O. Toye

 

”21ක් වන ශතවර්ෂයේ මාරාන්තික වයිරස් එකක් පැතිරිලා තියෙනවා. ඒකෙන් පෘථිවියේ ජනගහණය මිලියන දෙකකට අඩු වෙලා තියෙනවා. වයිරස් එකෙන් බේරුන හැම කෙනෙක්ම අන්ධ වෙනවා. දැන් ශතවර්ෂය ගණනාවකට පස්සේ , ඇස් පෙනීම පිළිබද අදහස පවතින්නේ මිථ්‍යාවක් ලෙස පමණයි. ඒ ගැන කතා කිරීමෙන් පවා ඔවුන්ව මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස හදුනවනවා”

 

මෙම කතාමාලාව මේ වෙනකොට IMDB දර්ශකයේ 8.0 අගයක් 2500+ Vote අගයකින් හිමිකරගෙන තියෙනවා.මුලින්ම episode 3 රිලීස් කරන්න apple සමාගම තීරණය කරල තියෙනවා පසුව සතිය ගානෙ ඉතුරි Episode 7 රිලීස් කරනවා. Season 1 නිෂ්පාදනය සදහා 150 USD Million ගිහිල්ල තියෙනවා.දල වශයෙන් එක Episode ට 15 USD Million ගිහින් තියේ.ඒ වගේම මේවෙන කොටත් Season 2 වැඩ කටයුතු ආරම්භ කරන්න සුදානම් කියල තමයි කියන්නේ .

කතාව ගැන කෙටියෙන් කිව්වොත් වෛරස් එකක් නිසා පෘතුවියේ ජනගහනය මිලියන 2ට අඩු වෙලා තියෙන්නෙ. ඒ ඉතුරු වෙලා ඉන්න අයත් අන්ධයි.ඒ අය තමන්ගෙම විධි හොයාගෙන දඩයම් කිරීම,සටන් කිරීම වගේ එදිනෙදා වැඩ කරගන්න ආකරය පලවෙනි එපියෙන් බලා ගන්න පුළුවන්.එ් වගේම කතාවෙ Supernatural සිද්ධිත් ඇතුලත් වෙනවා(The Revenant ෆිල්ම් එකයි,The 100 වගේ මිකන්❤) .මට කියන්න තියෙන්නෙ මේක අනිවාර්යයෙන් බලන්න වටින Series එකක් කියල විතරයි.ඒ වගේම Hunger games ෆිල්ම් Series Director ම තමා මේකත් කරන්නේ,තව කිව්වොත් Planet of the apes චිත්‍රපටයේ Producer එකකතු වෙලා තියෙනවා.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

3 comments

  1. thanks machiiiiiiiiiiiiiii

  2. downloaad karanna file eka missing

  3. Kaveesha Thilashan

    file missing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *