Year : 2019
IMDB Rate : 8.0/10
Stars : Alfre Woodard, Jason Momoa, Sylvia Hoeks
Language : English
Director : Francis Lawrence | Anders Engström | Stephen Surjik | Frederick E.O. Toye
එකමත් එක කාලෙක ඔයාලට තියෙන බලය සෑම මිනිසෙකුටම තිබ්බා. මිනිස්සු ඒ බලය පාවිච්චි කළා ඔවුන්ගේ සිතීමේ බලයත් සමග ලෝකය ජය ගැනීමට. ඔවුන් යන්ත්‍ර හැදුවා පියාබන්න පුළුවන්, සැතපුම් දහස් ගණනක් හරහා කතා කල හැකි යන්ත්‍ර හැදුවා. ඒ බලය නිසා පටන් ගත්තා පෘතුවිය අභිබවා යන්න එයින් පෘතුවිය විනාශ වෙලා ගියා. සමහරු පවසන්නේ දෙවියන් වහන්සේ විසින් ඔවුන්ගේ පෙනුම ඔවුන්ගෙන් ලබාගත්තා කියලා ලෝකය විනාශයෙන් බේරගන්න!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Download “See (2019) [S01: E02] Sinhala Subtitles”
See-2019-S01-E02.zip – Downloaded 5003 times – 18.42 KBPlease notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanks jayawewa…..!