Year : 2019 – 2022
IMDB Rate : 7.6/10
Stars : Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar
Language : English
Director : Steven Knight
ආයුබෝවන් කියලා අදත් හැමෝවම ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. වෙනදා වගේම අද මං අරගෙන ආවේ SEE තුන්වන කතාසමයේ තුන්වන කොටස.
පෙර කොටසදී ඔයාලට මතක ඇති බෝම්බ ප්‍රහාරයෙන් බේරෙන බාබා වොස් වුල්ෆ් කඳුකරයේ ඉඳලා පායා වලට එනවා ට්‍රිවාන්ටියන්ලගේ මේ අලුත් ප්‍රබල ආයුධ ගැන මොවුන්ව දැනුවත් කරන්න. බාබා වොස්ගේ කීම රැජින ඒ ගැන පිලිගත්තත් සහතික කරගන්න තරම් ප්‍රබල සාක්ෂියක් තිබුණේ නෑ. ඒ හින්දා හාර්ලන් උතුමාණන් පවා සෘජුවම බාබා වොස්’ගේ කීම ප්‍රතික්ෂේප කලා. පැරිස්‍ට සිදුවුන දේ දැනගන්න බාබා කෙලින්ම යන්නෙ රැජිනගේ භාරේ සිරකොට ඉන්න සිබෙත්ව හොයාගෙන. ඒ යනකොට ඇය එතන නෑ. ඉතිං අද එතැන් සිට, අද කොටස බලන්න ඔයාලට ආරාධනා කරලා අදට මං නවතිනවා.
෴හතරවන කොටසින් හමුවෙමු.෴
230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

570MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![See [S03: E03] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2022/08/See-Season-3.jpg)