Tuesday , August 4 2026

See [S03: E04] Sinhala Subtitles | ද්‍රෝහිවීම් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

Join With Us On FaceBook

See [S03: E04] Sinhala Subtitles

Year :  2019 – 2022

IMDB Rate :  7.6/10

Stars :  Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar

Language :  English

Director :  Steven Knight

ආයුබෝවන්! කියලා ආදරෙන් සාදරෙන් වෙනදා වගේම හැමෝවම පිලිගන්නවා. වෙනදා වගේම SEE කතාමාලාවේ හතරවන කොටසත් අරගෙන ආවා. අගෝස්තු 26 වෙනිදා ඉඳලා සතියකට එක් කතාංගය බැගින් හැම සිකුරාදා දිනකම SEE තුන්වන කතාසමයේ කතාංගය බැගින් නිකුත් වෙනවා. සුපුරුදු පරිදි කොටස් අටකට හිමි මේ කතාසමය වගේම ඉවර වෙන්න තව කොටස් හතරක් තියෙනවා. ඉතිං කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත් ඔයාලට මතක ඇති පහුගිය කොටසින් සිරගතව හිටපු සිබෙත් එකවරම අතුරුදහන් වෙනවා. ඒක කරන්නෙ වෙන කවුරුවත් නෙමෙයි කොෆුන් කියලා පහුගිය කොටස බලපු ඔයාලට හොඳට මතක ඇති. ඒ තමන්ගේ දරුවගේ වගකීමත් එක්ක දරුවව ආරක්ෂා කරන්න. කොහොම වුණත් ඒ තමන්ගේ දරුවට පෙනීම නෑ කියලා දැන ගන්න සිබෙත් කොෆුන්ටත් පිහියකින් ඇනලා පැන ගන්නවා. අද එතැන් සිට…

෴පස්වන කොටසින් හමුවෙමු෴

Download Menu

720p Links

300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

700MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *