Year : 2019 – 2022
IMDB Rate : 7.6/10
Stars : Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar
Language : English
Director : Steven Knight
ආයුබෝවන්! ඔන්න ඉතින් වෙනදා වගේම SEE සීරිස් එකේ හත්වන එපිසෝඩ් එක ඔන්න මම අරගෙන ආවා. තව එක කතාංගයකින් මුළු සීරිස් එකේම ඉරණම තීරණය වෙනවා. ඔව්, සීරිස් එකම අවසන් වෙනවා. මීට කලින් කොටස් වලදී මම මුල ඉඳන් සඳහන් කළා.
පෙර කොටසින්,
“ටොමාඩාගේ බෝම්බ විනාස කරන්න යන බාබා ගමන ව්‍යර්ථ වීමත් සමඟ ඔවුන් තීරණය කරනවා ටොමාඩාට කලින් පායා වලට. ඒකට හාර්ලන් යෝජනා කරනවා කිසිම සිතයමක සඳහන් නොවන ජාවාරම්කරුවන්ගේ රහස් පාරවල් වලින් යන්න, ගමන ඉක්මන් කිරීමට. එම රහස් පාරවල් වලින් යෑමට තීරණය කරන මිනිසුන් කිසිම දවසක ආපහු බේරිලා ඇවිත් නෑ, කීප දෙනෙක් හැරෙන්න. මේ අතරේ තම විච්ෆයින්ඩර්ලා සමඟින් සිබෙත් ටොමාඩගේ ගමනට හරස් වෙන්නෙ සන්ධානගත වෙන අරමුණින්. දෙපාර්ශවයම එකතු වීමත් සමඟ පායා රාජධානිය යටත් කරගන්න අරමුණින් ඔවුන් නැවත ගමන ආරම්භ කරනවා. ජාවාරම්කරුවන්ගේ රහස් පාරෙන් ගමන් කරන බාබා ඇතුලු පිරිසට මිනීමස් බුදින ඉතාමත් කූට ප්‍රයෝග ගෝත්‍රයක් විසින් පහර දීමක් සිදු කරනවා. ඒ අතරේ හාර්ලන්ව සහ හනිවාව ඔවුන් පැහැරගෙන යනවා. ඒ පිළිබඳව කිසිඳු මග සලකුණක් හොයාගැනීමට බැරිවන බාබා කොෆුන්ව මාග්‍රාට අනතුරු ඇඟවීමට අශ්වයා පිට පිටත් කර හරිනවා. මෙම දඩයක්කාර ගෝත්‍රයෙන් තම දියණියව සහ හාර්ලන්ව බේරාගැනීමට බාබා වෝස් උපක්‍රමයක් පාවිච්චි කරනවා නැවත එම ගෝත්‍රයව තමන් වෙතට ගෙන්වා ගැනීමට…”
පෙර කොටසත් මතක් කරගෙනම එහෙනම් අද කතාව බලන්න ඔයාලා හැමෝටම ආරාධනා කරලා අදට මං මෙතනින් නවතිනවා. ජය!
෴ තව උපසිරැසියකින් නැවත හමුවෙමු ෴
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
එනකන් මග බලන් හිටියේ 😍
ස්තුතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕
Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌
thank you piratelk brothers . oyala thama sub eka issellama denne
Thanks bro❤️
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Thanks Brother Great Work …😍😍😍