Tuesday , August 4 2026

Shamshera (2022) Sinhala Subtitles | නිදහස් සටන [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Shamshera (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  5.0/10

Stars :  Ranbir Kapoor, Sanjay Dutt, Vaani Kapoor

Language :  Hindi

Director :  Karan Malhotra

ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්…ඉතින් හින්දි සිනමවට ලැදි හැමෝම මේ චිත්‍රපටිය බලන්න ආශාවෙන් බලන් හිටියා කියලනම් කියන්න පුලුවන්…2022 ජූලි 22 සිනමාශාලාවලට නිකුත් උන Shamshera චිත්‍රපටිය තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ…Ranbir Kapoor,Sanjay Dutt ,Vaani Kapoor රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටියට ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගෙන්නම් හොද ප්‍රථිචාර ලැබුනේ නෑ…බ්‍රිතාන්‍යය ජාතිකයන්ව හොද කරල ඉන්දියානුවන්වම හතුරන් විදියට පෙන්නලා තිබෙන නිසා තමයි ගොඩක්ම ඒකට හේතු වෙලා තියෙන්නේ කියල තමයි දැනගන්න ලැබෙන්නේ…ඉතින් කොහොම හරි ඔයාලම බලල තීරණය කරන්නකෝ එහෙනම් චිත්‍රපටිය කොහොමද කියල..

ඉතින් කතාව ගැන කිව්වොත් ,1891 දී ඉන්දියාවේ තිබ්බ එක්තරා ජාතියක් තමයි කමේරන්ලා කියන්නේ….ඉතින් සෑම ජාතියකින්ම පහත්ම ජාතිය ලෙස සැලකුවේ මේ කමේරන්ලව,කමේරන්ලට මේ විදියට සලකන නිසාම ඔවුන් තීරණය කරනවා බ්‍රිතාන්‍යය රජයට එරෙහිව නැගීසිටින්න,එහිදී තමයි බ්‍රිතාන්‍යය රජයේ නිලධාරියෙක්වෙන ශුද් සිං නම් කෙනෙක් කමේරන්ලගේ නායකයා වන ශම්ශේරට යෝජනාවක් ගේන්නේ…ඒක තමයි ඔවුන් සියල්ලම රජයට බාරවුනොත්,වෙනමම භූමියක් ලබාදීලා ඔවුන්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩලබාදෙනවා කියල…මේකට කැමති වෙන ශම්ශේරා,ඔහුගේ මිනිසුන් සියල්ලම සමග බ්‍රිතාන්‍යය බලකොටුවට යනවා…ඒත් එතනදී වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්…බිර්තාන්‍යය රජය කමේරන්ලා සියල්ලන්වම සිරබාරයට ගෙන වහල්ලු විදියට බලකොටුවේ සිරකරගන්නවා…එතනින් එහාට මොකක් වෙයිද කියල දැනගන්න අරගෙන බලන්නකෝ එහෙනම් Shamshera ….

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *