Year : 2020
IMDB Rate : 3.7/10
Stars : Jack Kane, Zander Emlano, Zak Sutcliffe
Language : English
Director : Alessio Liguori
ඉතින් ඔන්න නත්තල් සීසන් එකේ තව විශේෂ ෆිලුමක් තමයි මං මේ අරගෙන ආවේ, මේක නමින් Shortcut (2020) වෙනවා. ඉතින් මේකෙ IMDB අගය නම් 3.7යි එහෙම කියලා මේක නම් මගහැරගන්න එපා කියනවා මොකද ඔය ඔය එක සත්තුන්ගේ ෆිලුම් බලන අයට මේක සුපිරියක්. ඉතින් මේක නිකුත් වුනේ සැප්තැම්බර 25 වෙනිදා, ඒවගේම මේක අයත්වෙන්නේ Adventure, Fantasy, Horror යන ගණයන්වලටයි, ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Jack Kane, Zander Emlano, Zak Sutcliffe, Sophie Jane Oliver, Molly Dew ආදි නළු නිළියන්‍ය. ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……
ඉතින් මේකේ වෙන්නේ මෙයාලා ගමනක් යන අතරතුරේ, සයිකෝකාරයෙක් මෙයාලගේ බස් එකට නගිනවා, එතනදී මෙ සයිකෝකාරයා මේ බස් එක්ක තමන්ගේ පාලනේට අරන් හැමොවම
යටත් කරගෙන යන්නේ, ඉතින් ඔහොම ඔහොම යද්දි උමගක් හම්බෙනවා, එතනදී මේ වාහනේ නවතිනවා ඉතින් මේ සයිකෝකාරයා තර්ජනය කරලා ඩ්‍රයිවර්ට ඒක බලන්න කියලා ඉතින්
ඒක බලලා වාහනේ ස්ටාර්ට් කරන්න ආපහු එද්දිම ඉස්සරහින් දකිනවා කළු පාට මොකක්ද එකක් තියෙනවා, ඉතින් මේ සයිකෝකාරයා ඩ්‍රයිවර්ව යවනවා ඒක අයින් කරන්න, එතනදි
මොනවා වෙයිද? එතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා ඔයාලම තීරණය කරන්න!! එහෙනම් සුබ නත්තලක්!!! ජය වේවා!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Soul (2020)
We Can Be Heroes (2020)