Siren [S03: E07] Sinhala Subtitles | උතුර නිරාවරණය [සිංහල උපසිරැසි සමඟ]
February 4, 2021
18+ , All , TV , අපරාධ , අභිරහස් , ආදර කතා , ක්‍රියාදාම , ත්‍රාසජනක , නාට්‍යමය , වාර්තාමය , වික්‍රමාන්විත , සිංහල-උපසිරැසි
1,706 Views
අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇
Join With Us On Telegram
Year : 2018 – 2020
IMDB Rate : 7.0/10
Stars : Alex Roe, Eline Powell, Fola Evans-Akingbola
Language : English
Director : Eric Wald, Dean White
Download Menu
>> 160MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
>> 160MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Download “Siren [S03: E07] Sinhala Subtitles” Siren-S03-E07.zip – Downloaded 1678 times – 18.85 KB
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය PL BROTHERS
– Team PirateLK –
– SriLankan Premiere Movies Zone –
බොහොම ස්තූති සහෝ සබ් එකට.. බොහොම ආසාවෙන් බලන කතා මාලාවක්.
සහො මන් නම් මේ සයිට් එකට අලුත් කෙනෙක් ඒත් මන් මේකේ දකින හොදක් තියනව ඒකත් කියාගෙනම යන්නම් කියල හිතුවා. ඒ තමයි සහෝ ලොකු ලොකු නම් කියාගෙන උපසිරසි දෙන සයිට් වල දැන් ඒගොල්ලොන්ට ආස සහ බලනවනම් දෙන දේ බලන්න කියන තැන ඉදන් තමයි සබ් දෙන්නෙ ඒත් ඔගොල්ලොන්ගෙ මන් නම් දකින්නෙ දෙන ඔන්නෙම දෙයක් ඔහේ දෙන්නම්වාලෙ නෙමෙයි හැමෝගෙම ආසාවන් තේරුම් අරන් තමයි සබ් දෙන්නෙ. ඒක තමයි සහෝ වටින්නෙ.. මොකද නොමිලෙ දෙන දෙයක් උනත් දෙන දෙයින් තේරුමක් නැත්නම් වැඩක් නෑ.. ඒනිසා මේ විදිහ දිගටම තියාගන්න සහෝ.. හැමදාම ඔගොල්ලො එක්ක ඉන්නව අපි. ජය වේවා!! ඒ එක්කම පොඩි ඉල්ලීමක් තියනව සහෝ පුලුවන්නම් The Protector Season 04 කියන කතාමාලාවට සබ් දෙන්න.. එහෙනම් ජය!
බොහොම ස්තූතියි සහෝදරයා.. ඔයාගෙ ඉල්ලීම ඉදිරියෙදි සලකා බලන්නම්.