Tuesday , August 4 2026

Skylines (2020) Sinhala Subtitles | පිටසක්වල පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Skylines (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  4.4/10

Stars :   Lindsey Morgan, Rhona Mitra, James Cosmo

Language :  English

Director :  Liam O’Donnell

කොහොමද කට්ටිය.. ඉතින් අද අරන් ආවෙ අලුතින්ම රිලීස් වුන සුපිරි ෆිල්ම් එකක්.. ප්‍රධාන නිළියගේ චරිතයට රඟ දක්වන්නෙ අපිට The 100 කතාමාලාවෙ දකින්න ලැබුණු රේවන් රේයස් – Lindsey Morgan (ගොඩක් අයගෙ ක්‍රෂ් එකක් තමා) ෆිල්ම් එක අයිති වෙන්නෙ Action, Adventure, Sci-Fi කියන වර්ගීකරණයට.. ඒ වගේම IMDB අගයේ 4.4ක අගයක් තමයි හිමි වෙලා තියෙන්නෙ.. පැය 1යි මිනිත්තු 53ක් කම්මැලි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් vfx කිසිම අවුලක් නෑ.. ෆිල්ම් එකේ කතාව බැලුවොත් පිටසක්වල වෛරස් එකකින් පෘථිවියේ මිනිස්සුන්ට හානි වෙන්න පටන්ගන්නවා.. ඉතින් මේකෙ ප්‍රධාන චරිතෙ වෙන කැප්ටන් රෝස් කෝර්ලි කුලී හේවායන් කණ්ඩායමක් මෙහෙයවමින් මේ වෛරස් එක නවත්තන්න පිටසක්වල ලෝකයට ගිහින් කරන මෙහෙයුම තමයි ෆිල්ම් එකේ යන්නෙ. ෆිල්ම් එකේ තවත් සුපිරි නළු නිළියන් කිහිපදෙනෙක්වම බලාගන්න පුලුවන්.. එහෙනම් ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා, ජයවේවා!!

Download Menu

 

 

Racaty Links

>>  950MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  2.1GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  950MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  2.1GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

උපසිරැසි පරිවර්තනය ඉශාන් අරංගල සමඟින් සසිඳු ගයාන්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *