Thursday , August 20 2026
DON'T MISS

Snake Eyes: G.I. Joe Origins (2021) Sinhala Subtitles | ස්නේක් අයිස්ගේ පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Snake Eyes: G.I. Joe Origins (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.7/10

Stars :  Henry Golding, Andrew Koji, Haruka Abe

Language :  English

Director :  Robert Schwentke

ඉතින් ඔන්න ඔයාලට අදත් පුළුවන් ඉක්මනින් සුපිරි ෆිලුමක් අරන් ආවා, ඇක්ෂන්වලින් නම් මේක පිරිලා තියෙන්නේ ඉතින් G.I Joe කලින් ඒවට පොඩි සම්බන්ධයක් තියෙනවා මේක එහෙනම් කතාවේ සාරාශකයක් කියන්නම්…. නමින් මේක Snake Eyes (2021). IMDB අගය 5.7ක් වනවා. මේක අයිතිවෙන්නේ Action, Adventure, Fantasy යන ගණයන්වලටයි. මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Robert Schwentke යන කෙනයි. ඉතින් රංගනයෙන් දායක වෙන්නේ Henry Golding, Andrew Koji, Haruka Abe, Taekhiro Hira යන සුපිරි නළු නිළියන්ය. ඉතින් මේ අවුරුද්දේ ආපු සුපිරියක් කියන්නත් පුළුවන්…. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

ස්නේක් අයිස් කියන්නේ පොඩි කාලෙම තාත්තා මැරිච්ච කෙනෙක්, තාත්තා මැරුණේ නිකන් නෙමෙයි එයාව මරලා දැම්මේ. ඉතින් ස්නේක් අයිස්ට මේක ගැන තියෙන තරහ එක්ක පලිගන්න ඕනකමක් තියෙනවා ඒත් මෙයාට තනියම බැහැ මෙයාට යාළුවෙක් හම්බෙනවා එයා මෙයාට උදව් කරනවා වෙන දේකට… ඉතින් ඔයාලම මේක බලලා මොකක්ද කියලා තීරණේ කරගන්න…. එහෙනම් සුබ දවසක්!! ජය වේවා!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Check Also

Awarapan 2 (2026) Sinhala Subtitles | “අතීතයෙන් මිදීමට සටන් කරන ආදරවන්තයා.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *