Year : 2020
IMDB Rate : 8.2/10
Stars : Jamie Foxx, Tina Fey, Graham Norton
Language : English
Director : Pete Docter, Kemp Powers
කොහොමද කට්ටිය අද මම අරන් ආවෙ නත්තල් දවසෙ රිලීස් උන තවත් සුපිරි ඇනිමේෂන් චිත්‍රපටියක්.. හුඟක් අය අපෙන් ඉල්ලපු කාටූන් එකක්. ඒ වගේම කියන්න ඕනි මේක Disney ලගෙ එකක්.. මේ වෙනකොට IMDB දර්ශකයේ 8.2ක සුපිරි අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.. ඒ වගේම කුණු තක්කාලි අගය 95% ක් අරගෙන තියෙනවා.. ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන් ඇති මේක මොනවගේ සුපිරියක්ද කියලා.. මේක අනිත් කාටුන් ෆිල්ම් වලට වඩා ගොඩක් වෙන්ස් ෆිල්ම් එකක් කියලත් විශේෂයෙන්ම කියන්න ඕනි. මෙහි රංගනයෙන් නොව හඬකැවීමෙන් දායක වන්නේ Jamie Foxx, Tina Fey, Graham Norton, Rachel House කියන සුපිරි රංගන ශිල්පීන්..
මේකෙ කතාව ගැන බැලුවොත්, මේකෙ ප්‍රධාන චරිතෙ තමයි ජෝයි, ඉතින් එයාගෙ හීනෙ තමයි මෙහි සඳහන් ඩොරෝතියා විලියම් යන කෙනා සමඟ වේකාව පියානෝ වාදනය කරන එක. ඉතින් දවසක් මෙයාට ඒ අවස්ථාව හම්බෙනවා එතකොටම මෙයාට සතුට වැඩිකමටම පොඩි අකරතැබ්බයක් වෙනවා.. ඉතින් ඒකෙන් මෙයාව උතුම් එපිට කියන ස්ථානයකට යනවා. එතන සාමානයයෙන් වෙන්නෙ නිවන් සුව දෙනව වගේ වැඩක්. මෙයා කොහොමහරි එතනින් බේරෙනවා, ඒ බේරෙන විදිය මම කියන්න යන්නෙ නෑ.. මෙයාට යාළුවෙකුත් හම්බෙනව එතනින් බේරිලා ආවට පස්සෙ.. ඉතින් එතනින් එහාට මෙයාලා පෘථිවියට යනවා, තව ගොඩක් මේ දෙන්නගෙ ආත්මයන් දෙක මාරු වෙනවා.. තව තව දේවල් ගොඩක් සිද්ද වෙනවා.. ඉතින් දැන් මේ දෙන්නගෙ ආත්ම දෙක මාරු වුණාම මොනව සිද්ද වෙයිද.. කතාවෙ ඉතුරු ටික ඔයාලට බාර කරනවා.. එහෙනම් ඉක්මණින්ම අලුත්ම අලුත් ටෙලි කතාමාලාවකින් හමුවෙමු! ජයවේවා!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සබට ස්තූතියි සහෝ!
Thanks bro….! 👍👍👍👍
adarei bokka
බොහොම ස්තූතියි සහෝ.සබ් එකට.
—wish you Happy new year—!
Warrior season 2 aketh sub danna
Thank you..
keep it up
Plz soul land season 2 episode sinhala subtitles