Year : 2021
IMDB Rate : 5.8/10
Stars : Chris Rock, Samuel L. Jackson, Max Minghella
Language : English
Director : Darren Lynn Bousman
ඉතින් ඔයාලට පුළුවන් ඉක්මනින් මේකේ උපසිරැසියත් අරගෙන ආවා, ඉතින් කියන්න ඕනේ පට්ට සතුටුයි කිසිම ලාභයක් නැතුව මේ කරන වැඩේට කමෙන්ට් දෙද්දි තියෙන්නේ මාරම සතුටක් ඇත්තටම, ඒක නිසා දිගටම මට කමෙන්ට් දෙන්න කියලා කියනවා, ඉතින් මං අද අරන් ආවේ Spiral: From The Book Of Saw යන ෆිලුමයි. ඉතින් Saw ෆිල්ම් සෙට් එකට සම්බන්ධ එකක් මේක, වැඩියෙන්ම Jigsaw ෆිලුමට තමයි සම්බන්ධ වෙන්නේ, ඉතින් ඒ සෙට් එකේ වගේම තමයි මේකෙත් පොඩ්ඩක් ලේ වැගිරීම් වැඩි දර්ශන තියෙනවා ඒක නිසා 18+ අය බලන එක හොඳයි. ඉතින් මේකේ IMDB අගය 5.8ක් වෙනවා, ඒවුනාට සුපිරිම කතාවක් ඇත්තටම තියෙන්නේ, අවසානය වෙනකන් හිතාගන්න බැහැ, ඉතින් මේක අයිතිවෙන්නේ Crime, Horror, Mystery යන ගණයන්වලටයි. මේක නිකුත් වුනේ මැයි 14 වෙනිදා, ඉතින් අද තමයි ඔරිජිනල් ආවේ, ඒත් එක්ක මේකේ රංගනයෙන් දායක වෙන්නේ Chris Rock, Max Minghella, Samuel L. Jackson, Marisol Nichols, Dan Petronijevic යන ආදි සුපිරි නළු නිළියන්‍ය. ඉතින් වැඩි මං දැන් පොඩ්ඩ්ක් කතාව ගැනත් කියන්නම් එහෙනම් අනිවා කමෙන්ට් එකක් දෙන්න ඉස්සරහට එන ෆිලුම්වලට මේ විදිහටම ඉක්මනට සබ් ඕනේ නම්……..
ඉතින් රහස් පරීක්ෂක සීක් බෑන්ක්ස් කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට වැඩ කරන අවංක කෙනෙක්, ඉස්සර වෙච්ච දේකින් මෙයා ජරා පොලිස්කාරයෙක්ව අහුකරලා දෙනවා, ඒකට දෙපාර්තමේන්තුවෙ ගොඩක් අය තරහෙන් තමයි ඉන්නේ, එහෙම යද්දි දවසක් සබ්වේ උමගක මිනීමැරුමක් වෙනවා, ඒ සීක් බෑන්ක්ස්ගේ හොඳම යාළුවා බොස්ව තමයි මරලා තියෙන්නේ, ඒත් එක්ක ඒක දැනගත්ත ගමන්ම මෙයා මේ කේස් එක ගැන විසඳන්න ඉල්ලන්නවා, ඉතින් මෙයාට සහයට විලියම් ශෙන්ක් කියන කෙනාවත් දෙනවා, දැන් ඉතින් මොනවා වෙයිද? ජිග්සෝ ආපහු මේකේ එයිද? කවුද මේ මිනීමැරුම් කරන්නෙ?
ඔක්කොම බලාගන්න අරගෙන බලන්න මේ ෆිලුම, එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

