Year : 2021
IMDB Rate : 7.6/10
Stars : Ajay, Anandhi, Raghu Babu
Language : Telugu
Director : Karuna Kumar
තවත් තෙළිගු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන තමයි මේ ආවේ.. ඒ තමයි සුධීර් බාබු සහ ආනන්දි රංගනයෙන් දායක වෙන “සෝඩා ශ්‍රී දේවි සෙන්ටර්” කියන චිත්‍රපටයට. Drama/Action ඝණයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb 7.6ක අගයකුත් ලැබිලා තියෙනවා.
සූරි බාබු සහ ශ්‍රී දේවි කියන දෙන්නා වටේ ගොඩ නැගුණු ආදර කථාවක් තමයි මෙහි අන්තර්ගතවෙන්නෙ. සූරි බාබු කියන්නේ ටිකක් පහත් කුලයක කෙනෙක්, ශ්‍රී දේවි ඉහළ කුලයක කෙනෙක්.. මේ දෙන්නගෙ ආදර කථාවට මේ කුලය කියන දේ හරස් වෙනවා වගේම නොසිතූ අයුරකින් සූරි බාබුට හිරේ යන්න සිද්ද වෙනවා. මොහු සිරෙන් එළියට එනකොට සියල්ලම වෙනස් වෙලා.. ඔයාලම බලන්නකො. ලස්සන ගීත කිහිපයක් අන්තර්ගතයි වගේම සියල්ල උපසිරැසි ගන්වලා ඇති.
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]