Monday , June 22 2026
DON'T MISS

Sulthan (2021) Sinhala Subtitles | සුල්තාන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Sulthan (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.2/10

Stars :   Karthi, Rashmika Mandanna, Napolean

Language :  Tamil

Director :  Bakkiyaraj Kannan

කොහොමද කට්ටිය? ඔන්න අද මම දමිළ චිත්‍රපටේකට තමයි උපසිරැසි අරන් ආවේ, මේක මම ආපු දවසෙම කරලා තියාගත්තා, එතකොට ඔරිජිනල් ආවාම දාන්න පුළුවන් නිසා, ඉතින් මේකේ නළුවයි නිළියයි ගැන කට්ටිය හොඳට දන්නවා ඇතිනෙ, ඊටකලින් අපි ෆිලුම ගැන බලමු, නමින් මේක Sulthan (2021) වනවා. ඉතින් මං මේකේ සබ් එක කරලා ආසාවටම ගිහින් සිනමාශාලවෙත් මේක බැලුවේ, ඇත්තටම නියම ෆිලුමක්, මගේ නම් හිරිගඩුත් පිපුණා අන්තිම ටිකේදි ඇත්තටම, ඉතින් මේකට IMDB අගය 6.2ක් ලැබිලා තියෙනවා, තව මේක නිකුත් වුනේ අප්‍රේල් 2 වන දිනයි, අද තමයි ඔරිජිනල් එක එළියට දැම්මේ, ඉතින් මේකේ රඟපාන්නේ කාර්ති (සූර්යාගේ මල්ලි), රශ්මිකා මන්දනා (ගීතා ගෝවින්දම් ෆිලුමේ නිළිය සහ මුළු ඉන්දියාවෙම ක්‍රශ් එක), රාමචන්ද්‍ර රාජු (කවුරුත් දන්න KGF ෆිලුමේ මැරයට ඉන්න කෙනා), තව නැපෝලියන්, ලාල්, යෝගි බාබු, සතීෂ්, නවාබ් ශා යන අයද මේකේ රංගනයෙන් දායක වෙනවා. ඉතින් කියන්න තියෙන්නේ අනිවාරෙන්ම මේක බලන්න ඇත්තටම හොඳයි, ඇත්තටම විනෝදාස්වාදයක් ගෙනත් දෙනවා, ඒත් එක්ක කොමෙන්ටුවක් දුන්නොත් තව තව වැඩියෙන් එන එන අලුත් ෆිලුම් ගෙන්නම්, එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්……

සේතුපති කියන්නෙ චෙන්නයිවල ලොකු මැරයෙක්, ඉතින් මෙයාට වැඩ කරන මැරයෝ 100ක් විතර ඉන්නවා, ඒ අතරින් ප්‍රධාන මැරයෝ කීපදෙනෙකුත් ඉන්නවා, ඒවගේම සේතුපතිට ඉපදෙන දරුවා තමයි සුල්තාන්, ඉතින් මෙයාට උගන්නලා මෙයාව රට යවලා ඉද්දි දවසක් කට්ටියවම බලන්න සුල්තාන් එනවා ගෙදර, ඉතින් ඒ එද්දි කනිමනූර් කියන ගමේ මිනිස්සු වගයක් තමන්ට ජයසීලන් කියලා කෙනෙක් කරදර කරනවයි කියලා තමන්ගේ භූමි ඉඩම් අරගන්න, ඒකට උදව් කරන්නැයි කියලා තමයි සේතුපතිට කියන්නේ, සේතුපති ඒකට කැමතිවෙනවා, ඒත් එක්ක පොලීසියෙනුත් වැඩේට බහිනවා ඒ මොකටද කියලා කිව්වොත් වැඩක් නැහැ ඒත් එක්ක ඒ වැඩෙ නිසා සුල්තාන්ටත් මේ ගමට යන්න වෙනවා, ඒ තමන්ගේ අය වෙනුවෙන් එතකොට තමයි මහා යුද්ධයක් පටන්ගන්නේ ඒත් එක්ක හොඳ විහිළුත් තියෙනවා මේකේ. එහෙනම් අපි බලමු සුල්තාන් ඒ ගමට ගිහිල්ලා මොනවා කරයිද කියලා, ඔන්න එහෙනම් අරන් බලන්න සුල්තාන්. සුබ දවසක්…. ජය වේවා!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.3GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.3GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Sulthan (2021) Sinhala Subtitles” Sulthan-2021.zip – Downloaded 14022 times – 64.47 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *