Tuesday , May 21 2024
DON'T MISS

Sweet Girl (2021) Sinhala Subtitles | පියාගේ සහ දියණියගේ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Sweet Girl (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.8/10

Stars :  Jason Momoa, Isabela Merced, Manuel Garcia-Rulfo

Language :  English

Director :  Brian Andrew Mendoza

ඉතින් ඔන්න තවත් සුපිරියක් අරගෙනයි ආවේ ඕන්, ඉතින් අනිවා කොමෙන්ටුවක් දෙන්නත් කියනවා, නමින් මේක Sweet Girl (2021) වෙනවා. ඉතින් මේකෙ IMDB අගය 5.8ක් වනවා. මේක අයිතිවෙන්නේ Action, Thriller, Drama යන ගණයන්වලටයි. මේකෙ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Brian Andrew Mendoza යන කෙනයි. මේක නිකුත් වෙන්නෙ Netflix හරහායි. මේකේ රංගනයෙන් දායක වෙන්නෙ Jason Momoa, Isabela Merced, Manuel Garcia-Rulfo, Adria Arjona, Amy Brenneman, Milena Rivero යන සුපිරි නළු නිළියන්ය. ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……

ඉතින් කතාව යන්නේ තාත්තෙකුයි දුවෙකුයි ගැන අම්මා පිළිකාවක් හැදිලා ඉන්නේ, එයාට බෙහෙතක් ඕනේ වෙනවා ස්පෙරෝ කියල හොඳ කරන්න නම් ඒත් ඒක ලබාගන්න හම්බෙන්නේ බලවත් මිනිස්සු වගයක් කරපු කූටෝපායක් නිසා ඉතින් මීට වඩා කියන්නෙත් නෑ ඔයාලම බලලා රස විඳින්න…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! කොමෙන්ටුවක් දාන්න!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p PSA WEBRip All links

Racaty Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

GDToT(G-Drive) Links


400MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


850MB 720px265.HEVC WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


4GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Sweet Girl (2021) Sinhala Subtitles”

Sweet-Girl-2021.zip – Downloaded 6110 times – 30.22 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

3 Body Problem [S01 : E02] Sinhala Subtitles | පිටත ලොවෙන් පනිවිඩයක්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : March 21, 2024 (USA) IMDB Rate :  7.5/10 Stars :  Eiza González,Marlo Kelly,Liam …

14 comments

  1. Supiri bro jayawewa

  2. Sub ekata thanks bn

  3. Thanks Broo.. Jaya wewaa..🔥🔥

  4. THANKS MACHI

  5. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    Stillwater (2021)
    Reminiscence (2021)
    PAW Patrol: The Movie (2021)
    (PSA)

  6. couch carter movie eke sub daanna puluwanda… eaka godak hoda motivation movie ekak eakai…

  7. 3074ක් download කරගන 7යි comments දාලා තියෙන්නේ.
    අලුතින්  නිකුත්වෙන චිත්‍රපට වලට ගුණාත්මක උපසිරසියක් 
    පලමුවෙන්ම ගෙන එන්නේ මෙතුමා බව අමතක කරනන්න එපා.
    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ 
    සඳහන් කිරීමට කාරුණික  වන්න.
     මහන්සියට  ගරැ කිරීමට පුරුදුවන්න.

    • ඔව් ඒක ඇත්ත. ඉෂාන් නිතරම මගෙන් අහන්නෙ ඩවුන්ලෝඩ් කීයද කියල නෙවෙයි, අලුතින් කමෙන්ට් නැද්ද කියලා..
      අපි මෙච්චර කට්ටක් කාල දාන ෆිල්ම් එකට එක විනාඩියක් අරන් කමෙන්ට් එකක් දාල යන්න බෑ කියන්නෙ ඉතින් වැඩක් නෑනෙ.. නිකන් දෙන එකේ වටිනාකම තමයි ඉතින්. අපි ළඟදිම ඇප් එකක් රිලීස් කරනවා අලුත් ෆිල්ම් වලට, එතකොට ඒ කට්ටිය ගෙවල අරගෙන බලයි සහෝ.. එදා ඉඳන් අපිත් එක්ක හිටපු අයට free premium accounts දෙනවා.

  8. Links for ‘Dora and the Lost City of Gold (2019)’ doesn’t work. Please update them.

  9. Supiri.thank you bro👍🤩

Leave a Reply

Your email address will not be published. Required fields are marked *