Year : 2022
IMDB Rate : 8.4/10
Stars : Vikram Prabhu, Anbuarasan, M.S. Bhaskar
Language : Tamil
Director : Tamizh
මෙම චිත්‍රපටය ප්‍රධාන වශයෙන්ම පොලිස් පුහුණුවක් සහ තරඟයක් ගැන තමයි කතාව යන්නේ…. එම පොලිස් පාසලේ (PRS) එක් කණ්ඩායමකට නොයෙකුත් ප්‍රශ්නවලට මුහුන දීමට සිදු වෙනවා.. මේ පොලිස් පුහුණු ස්ථානය පාලනය කරනු ලබන්නේ පොලිස් පරීක්ෂක මුත්තුපාණ්ඩි සහ ඔහුගේ ගෝලයෙක් වෙන ඊශ්වරමූර්ති.ඉතින් පෙළපාළි පුහුණුවේ නාමයෙන් බඳවා ගන්නා අයට මේ දෙන්නා නොයෙක් වධ හිංසා පමුණුවනවා .. එහෙම කරන්නේ ඒ අය කියන කරන විදියට ඉන්නේ නැති අයට තමයි.. කොහොම හරි වික්‍රම් ප්‍රභූ රඟපාන්නේ පුහුණු සැසියේදී නිර්දය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ආක්‍රමණශීලී පුහුණුකරුවෙකු විදියට.. මොහු මුතුපාණ්ඩි හා ඊශ්වරමුර්ති ගැන ඉහලට පවා පැමිණිලි කරනවා.. එතැනින් එහාට තමයි ඔහුට අන්තිමට මේ දෙන්නා ගෙන් නොයෙක් කරදර වලට මුණු දෙන්න වෙන්නේ…මේක කුතුහලය පිරුනු බලන්න ආස හිතෙන ජීවිතයට වටින කතාවක්..හැමෝටම බලන්න ආරාධනා කරනගමන් මම අදට සමුගන්නවා.සුබ දවසක්…
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!