Sunday , August 18 2019
Breaking News
Home / All / The Boys (2019) [S01: E02] Sinhala Subtitles | චෙරි [සිංහල උපසිරැසි සමඟ] (18+)

The Boys (2019) [S01: E02] Sinhala Subtitles | චෙරි [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 4.0/5. From 1 vote.
Please wait...

The Boys (2019) [S01: E01] Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  9.0/10

Stars :   Karl Urban, Jack Quaid, Antony Starr

Language :  English

Director :   Eric Kripke, Evan Goldberg, Seth Rogen

ඔන්න දෙවෙනි එපියත් අරන් ආවා.මේ වෙද්දි මම නම් සීසන් එකම බලලා ඉවරයි.අවන්කවම පට්ට සීරීස් එකක්.මේක ගන්න ආවනම් උබ ෆස්ට් එපිය ගන්න ඇති.මන් කලින් එකේදි boys ල ගැන කියන්නෙ නෑ කිව්වනෙ තාම ටීම් එක සෙට් වෙලා නැති නිසා .ඉතින් කලින් එපියෙ අපි දැක්කා බෝයිස්ලගෙ ආරම්බය හියු කැම්බල් සහ බිලී බුචර් ඒ අය ගැනත් මේකෙන් කියන්න බලාපොරොත්තු වෙනවා.

කලින් කතාව ගැන

ලෝකෙට සුපිරි වීරයො වැහි වැහලා.මිනිහෙක්ට පඩයක් ගියත් මතක් වෙන්නෙ සුපිරි වීරයෙක්.කඩ වල ටිවි එකේ රේඩියෝ එකේ හැම මගුලෙම වීරයො.උන් අතර ස්පෙසල් ටීම් එකක් තමා the seven කියන්නෙ.මුන් දැන් මිනිස්සුන්ට නැතුවම බැරි නිසා මුන් තමන්ට හම්බෙලා තියෙන වරප්‍රසාද බලයන් වැරදි විදියට පාවිච්චි කරනවා.

ඔය ඔක්කොම වෙන අස්සෙ හරි සාමකාමීව ජීවත් වෙන අහිම්සක ඩයල් එකක් තමා හියුජි  කියන්නෙ .මේ අහින්සක ඩෑල් එක කෑල්ලත් එක්ක පාඩුවේ පාර අයිනට වෙලා කතා කර කර ඉද්දි a-train කියන අපතය කෙල්ල අස්සෙන් දුවනවා.සද්දෙ වේගෙන් දුවන එකෙක් ඇගේ හැප්පුනාම ඉතුරු වෙයි යෑ.ඒකෙන් තමා අපේ අහිම්සක ඩෑල් එක යකා වෙන්නෙ.හියු ගෙ කරුමෙට a-train ට නඩු දාන්නත් බෑ.මොකද a-train කියන්නෙ බැන්කු මන්කොල්ලයක් නවත්තන්න යනවා කියලා .ඉතින් ඒ වගේ වීරයනගෙ වැඩකදි  වෙන අලාබ හානි ගැන නඩු දාන්න බෑ.

ඔය අස්සෙ තමා හියුව බලන්න බුචර් එන්නෙ පොරයා කියන්නෙ fed කෙනෙක් කියලා .පොර කොහොමහරි හියුව බාගෙන  හියුව යවනවා වෝග්ට් එකට බග් එකකුත් දීලා ඒකෙ අලවන්න කියලා .ඒත් කරුමෙට ට්‍රාන්ස්ලූසන්ට වැඩේ මාට්ටුවෙනවා පොර හියු අල්ලන්න පස්සෙන් එනවා.ඒත් ලකට වගේ බුචර් කාරයා ඇවිල්ලා හියු බේරගන්නව.කොහොමහරි බුචර් හියු සෙට් වෙලා gට්‍රාන්ස්ලූසන්ට එම දෙනවා.

ඔය හැමදේම අස්සෙ සෙවන් එකට අලුත් මෙම්බර් කෙනෙක් එකතු වෙනවා ස්ටාර්ලයිට්.එයාට අර ඩීප් කරපු කැරි වැඩෙත් මතකනෙ.අන්තිමටම හොදම මූන පෙන්නන් උන්න හෝම්wලෑන්ඩර්ගෙ වැඩත් දැක්කා.

ඒනම් එතන ඉදන් අද එපිය බලන්න.ඊලග එකෙන් මේක ගැන කතා කරමු.

අනිවාරෙන් කමෙන්ට් එකක් දාලා යන්න.වැරැද්දක් උනත් කමන්නෑ අපි ඒක හදාගන්නම්.

ඊලග එපියෙන් හම්බෙනකන් ඔබට ජය

Download Menu

 

 

>>  280MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  280MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Boys (2019) [S01: E02] Sinhala Subtitles” The.Boys_.2019.S01E02.zip – Downloaded 126 times – 31 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
දිමන්ත සහ චාමික විසිනි

slsubportal.blogspot.com

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | ‍රහස් පරීක්ෂකවරයා [සිංහල උපසිරැසි සමඟ]

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 4.5/5. From 2 votes. Please wait... Year :  2019 IMDB Rate :  8.7/10 Stars :   …

2 comments

  1. Patta bro
    Thanks bro
    Godk pin bro
    Good luck
    Maga nathra karnna epa bro
    Pluwanm the expanse tv series ekta sub dennako

  2. Anikath ona machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *