Year : 2021
IMDB Rate : 9.1/10
Stars : Anthony Mackie, Sebastian Stan, Wyatt Russell
Language : English
Director : Kari Skogland
අද කොටසින්,
ඉතින් කලින් කොටසෙ අන්තිමේට දැක්කනෙ අලුත් කැප්ටන් ඇමරිකා කෙනෙක්ව අඳුන්වලා දෙනවා. ඉතින් අද කොටස පටන්ගන්නෙත් මේ අලුත් කැප්ගෙන්ම තමයි. ඉතින් මේ කොටසෙන් අපිට බලාගන්න පුළුවන් මේ අළුත් කැපා රූකඩයක් නම් නෙවෙයි කියලා.. ඒ වගේම බකී, සෑම්, අලුත් කැප්ටනුයි සෙට් එකේම හොඳ වලි ටිකකුත් බලාගන්න පුළුවන්. කලින් කොටසෙදි මතක ඇති සුපිරි සොල්දාදුවෙක්ව පෙන්නනවා, ඉතින් මෙයාල Blip එකේදි තිබ්බ ඒ පාලනය ආපහු ගන්න තමයි උත්සහ කරන්නෙ, ඒ හොඳකටද නරකකටද කියල නම් තාම කියන්න බෑ.. අනිවාරෙන්ම කියන්න ඕනි මේක බලන්නම ඕනි සීරිස් එකක්, සෑම්ගෙයි බකීගෙයි හොඳ ආතල් ටිකක් තියෙනවා. ඉස්සරහට තවත් හොඳ ආතල් බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මම සබ් එක හැදුවෙත් ඔයාලට මේක හොඳට Funny විදිහට Enjoy කරන්න පුළුවන් වෙන්න. ඒ වගේම මේ කොටස අවසානෙට බකී සෑම්ට පොඩි රහසකුත් කියනවා. එහෙනම් බලල කමෙන්ට් එකක් දාන්නකො.. ජයවේවා..!
280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
|
චරිත් ප්‍රමෝද්‍ය විසින් කල උපසිරැසි ගැන්වීමක්
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![The Falcon and the Winter Soldier [E02] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2021/03/The-Falcon-and-the-Winter-Soldier.jpg)