Monday , April 15 2024
DON'T MISS

The Festival of Troubadours (2022) Sinhala Subtitles | පිය පුතු ගමන [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Release date:2022

IMDB Rate :  5.8/10

Stars : Settar Tanrıöğen,Pınar Göktaş,Kıvanç Tatlıtuğ

Language :  English

Director :Özcan Alper

 

අරාබි සහ මැදපෙරදිග ඉස්ලාමිය සිනමාව දැන් දශකය ඉදන් විශේෂයෙන් තුවක්කුවක් අතේ තියාගෙන ඉන්න ත්‍රස්තවාදින් වෙනුවට මිනිස්සුන්ගේ හැගීම්වලට දැනෙන චිත්‍රපටි නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තියෙනවා. ඒවාට හොදම උදාහරණ තමා ” A Hero , Theeb , Zagros , The Salesman වගේ චිත්‍රපටි. The Festival of Troubadours කියන්නෙත් ඒවගේ භාව ප්‍රකාශාත්මක Netflix ඔස්සේ විකාශනය වුණු තුර්කි චිත්‍රපටියක්.

අවුරුදු 25කට පස්සේ අහම්බෙන් තමන්ගේ පුතාගේ ගෙදරට එන තාත්තා කෙනෙක්ගේ අවසාන කාලය ගතවෙන ආකාරය සහ පිය පුතු සම්බන්ධතාවේ තියෙන ආරවුල් තමා මේ කතාවට වස්තුවිෂය වෙලා තියෙන්නේ. සංගීත වාදකයෙක් වුණු තමන් මැරෙන්න කලින් තමන්ට තියෙන අරමුණු 2ක් ඉටු කරගන්න තමා මේ තාත්තාගේ උත්සහය. ඒකට තමන්ගේ පුතාගේ කිසිම සහයක් බලාපොරොත්තු නොවුණත්, තමන්ගේ තාත්තා ගැන වැඩි පැහැදීමක් නැති වුණත් මේ පුතා මේ ගමනට එක්වෙනවා.

මේ යන්න හදන ගමන තුර්කියේ එක් කෙලවරක ඉදන් අනිත් කෙලවරට යන ගමනක්. කදු, තැනිතලා, ගංගා, නිම්න වලින් ගමන් කරන තුර්කියේ තියෙන ලස්සන පෙන්වනවා. ඒවගේම සාම්ප්‍රදායික තුර්කි සංගීතය මැද්දෙන්, තාත්තා කෙනෙකුගේ හා පුතෙකුගේ හැගීම් එක්ක මේ ගමන රසවිදින්න

Check Also

Manjummel Boys (2024) Sinhala Subtitles | මෙන්න නියම මිතුරෝ.! [සිංහල උපසිරැසි සමඟ]

මෙම උපසිරැසි දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. Year :  2024 IMDB …

One comment

  1. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා.෴!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *