Tuesday , July 14 2026
DON'T MISS

The Flash (2023) Sinhala Subtitles | හැම ප්‍රශ්නයකටම විසඳුමක් නෑ! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Flash (2023) Sinhala Subtitles

Year :  2023

IMDB Rate :  7.1/10

Stars :  Ezra Miller, Michael Keaton, Sasha Calle

Language :  English

Director :  Andy Muschietti

ආයුබෝවන්! කියල සියලුම දෙනාව මතක් කරන ගමන් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. 😊 ඉතිං සෑහෙන කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන එන්න ඕන කියලා හිතුවා. අන්තිමට ගෙනාපු උපසිරැසිය (CW) The Flash කතාමාලවට කියලා ඔයාලට මතක ඇති. ඉතිං The Flash සීරිස් එකට උපසිරැසි ගෙනාපු එකේ, The Flash මූවි එකටත් උපසිරැසි කරන්න ඕන කියලා හිතුවා.

“හැම ප්‍රශ්නෙකටම විසඳුමක් නැහැ.”

“ඒ වෙලාව තියෙන්නෙ ඒක අතෑරලා දාන එක.”

පැය 2 යි මිනිත්තු 24 ක කාල සීමාවක් අතර දිව යන The Flash චිත්‍රපටය මේ වන විට IMDb අගය 7.2/10 ක්ද කුණු තක්කාලි ප්‍රතිශතය 64% ක්ද සහ ගූගල් පරිශීලක අගය 85% ක අගයක්ද ලබාගන්න සමත්වෙලා තියෙනවා. අවුරුදු කීපයක්ම කල් ඇදුණු මේ ‘ද ෆ්ලෑෂ්’ මූවි එක, නිකුත් වෙනකල් DC රසිකයෝ වගේම තව හුඟ දෙනෙක් බලාගෙන හිටියා. ඇ.ඩො. මිලියන 200 ක පිරිවැයකින් නිෂ්පාදනය කළත්, ඉතිහාසයේ ලොකුම පාඩුව ලබන චිත්‍රපටය පත්වීම කණගාටුවට කරුණක් වෙලා තිබෙනවා. චිත්‍රපටයේ තිබුණු CGI සහ VFX අඩුපාඩු එයට බෙහෙවින් හේතු වෙලා තිබෙනවා.

ඉතිං කතාව පැත්තට හැරුණොත්,

තම කුඩා කාලයේදිම තමන්ගේ අම්මගේ ඝාතනය සියැසින් දකින බැරීට, එදිනම තමන්ගේ පියාවත් අහිමි වෙන්නෙ, බිරිඳගේ ඝාතනයට වැරදිකරු ලෙස සැකපිට අත්අත්අඩංගුවට ගැනීම හේතුවෙන්. එදා සිට බැරීට තම දෙමාපියන් දෙදෙනාම ඈත්වෙනවා. ඒ වියෝවින් කල් ගෙවන බැරී, තරුණ කාලයේදී වෛද්‍ය අධිකරණය හි රැකියාව ලබපු අයෙක්. තම පියාව නිදොස්කොට නිදහස් කරගැනීමට උසාවිය වෙත ඉදිරිපත් වෙන බැරී, නොගත් උත්සාහයක් නොමැති තරම්, තමන්ගේ පියාව චෝදනාවෙන් නිදහස් කරගැනීමට. වෛද්‍ය අධිකරණයෙහි නියැලෙමින් සිට අතුරතුර සිදුවන හදිසි අනතුරෙන්’ බැරී නොසිතූ ලෙස සුපිරි බලයක්ද හිමි වෙනවා. තම සුපිරි වීර බලයෙන් අනෙකුන් හට උදව් උපාකාර කරමින්, ඔවුන්ව බේරාගනිමින් කල් ගෙවන බැරීට, තමන්ගේ දෙමාපියන්ව බේරා ගැනීමට තවමත් නොහැකි වුණා.’

ඉතිං කතාව ඔතනින් නතර කරන්නම්. සම්පූර්ණ කතාව ඔයාලම බලලා රසවිඳින්න ඔයාලට ආරාධනා කරලා මං අදට නවතිනවා.

ලැබෙන බොහොම අඩු කාල වේලාවකින් උපසිරැසිය අරගෙන ආවේ. ඉතිං දීර්ඝ ලිපියක් ලියන්න තරම් කාල වේලාවක් ලැබුනේ නෑ. ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා 🙏 එහෙනම් අදට ගිහින් එහෙනම්.

සුභ දවසක්! ජය 🫡

Download Menu

 

 

Usersdrive Links


1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.1GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.1GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.1GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *