Wednesday , August 26 2026

The Flash [S08: E09] Sinhala Subtitles | අවතාරය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Flash [S08: E09] Sinhala Subtitles

Year :  2014 –

Series IMDB Rate :  7.7/10

Stars :   Grant Gustin, Candice Patton, Danielle Panabaker

Language :  English

Creators :   Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg

ආයුබෝවන්! කොහොමද ඉතිං කට්ටියටම? ඔන්න Ms. Marvel දෙවනි කොටසින් පස්සෙ අද මං අරගෙන එන්නෙ ඔයාලට ෆ්ලෑෂ් සීසන් 8 නවවෙනි කොටස තමයි. කලින් කොටසෙදි මතක ඇති ඔයාලට පිච්චිලා අගුරුවෙලා ගියපු මිනී වගයක් CCPD එකට හොයා ගන්න ලැබෙනවා. ඒත් ඒවට වගකිව යුතු මිනීමරුවව හොයා ගන්න ලැබෙන්නෙ නෑ. ඒ මොකද්ද, කොහොම මිනීමරන්නෙ, මොකටද එහෙම කරන්නෙ, කියන ප්‍රශ්න කීපයකටම අද කොටසින් උත්තර ටික ලැබෙනවා. ඒත් හරියටම ඒ දේ එක්කලා ෆ්ලෑෂ් ඇතුලු කණ්ඩායමට හැප්පෙන්න වෙන්නෙ නෑ. මොකද තාමත් හරි තොරතුරක් නොදන්න නිසා. ඉතිං කතාවේ හරියටම බලන්න ඔයාලට ඉතුරු කරලා, මං මෙතනින් නවතිනවා. ලඟදිම තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.
එතකං හැමෝටම සුබ දවසක්!! ජයවේවා!!

Check Also

Atlas King (2026) Sinhala Subtitles | මංකොල්ලය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (USA) IMBD : 4.5/10 Starring : Michael Bisping,Cuba Gooding Jr,George Finn Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *