Year : October 7, 2014 (USA)
IMDB Rate : 7.6/10
Stars : Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker
Language : English
Director : J.P. Finn Emily Silver Jennifer Lence
ආයුබෝවන්! 🙏 කියන ගමන් කට්ටියම අදත් ඔන්න ආදරෙන් සාදරෙන් පිලිගන්නවා අපේ වෙබ් අඩවියට. සුපුරුදු පරිදි ඔයාලා මේ ටිකේ එකතුවෙලා ඉන්න ෆ්ලෑෂ් නවවන කතාසමයේ හයවන කොටසටයි අද මං උපසිරැසි අරගෙන ආවේ. එහෙනම් වැඩි කතා බහක් නැතුව කතාව පැත්තට හැරෙමු.
පෙර කොටසින්:
” වෙනත් කාලරාමුවකින් පැමිණෙන බැට්වුමන් නොහොත් රයන්’ රෙඩ් ඩෙත් විදිහට පෘථිවියම ආක්‍රමණය කිරීමට තැත් කරනවා. එයට ඇයට ග්‍රෝඩ්ගෙන්ද සහය ලැබෙනවා. තම වේගය අහිමි කරගත් බැරී ඇලන්, නැවත ග්‍රෝඩ් හමුවට යන්නෙ සියල්ල පැහැදිලි කරදී රෙඩ් ඩෙත් කිරීමට යන ව්‍යසනයේ බරපතලකම ඔහුට ඒත්තුගැන්වීමට. එයින්ද උපරිම ඵල ලබාගන්න ෆ්ලෑෂ්, වසර තුනකට පෙර ග්‍රෝඩ් හට ලබා දුන් තම වේගය ගිනිපුපුරද ලබාගනිමින් තම වේගය නැවත ලබා ගන්නවා. තම සැලසුම අසාර්ථක වීමත් සමඟ වියරු වැටෙන රෙඩ් ඩෙත්, ෆ්ලෑෂ් හට සටනකට ඇරයුම් කරන අතර. එම සටනට ද බැරී ඇලන්ගේ අලුත්ම තක්කඩි කණ්ඩායම ද ඔහුට සහය වෙනවා. ඔවුන්ට පහර දෙන රෙඩ් ඩෙත් නැවත සටන එලඹෙද්දී, රෙඩ් ඩෙත්ගේ වේගය ඇයට අහිමි කරමින් ඇය සමඟ මෙම කාලරාමුවේ බැට්වුමන් සටනට එක් වෙනවා. ෆ්ලෑෂ් හා සහයෝගෙන් ඇය රෙඩ් ඩෙත්ව පරදවනවා.”
එහෙනම් අදට ඔච්චරයි, අද කතාව බලන්න ආරාධනා කරන ගමන් අදට මං ගිහිල්ලා එන්නම්. පුලුවන් හැමෝම කමෙන්ට් එක්ක් දාගෙන යන්නත් අමතක කරන්නෙපා
720p Links
210MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න210MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
210MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1080p Links
470MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න470MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
470MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “The Flash [S09:E06] Sinhala Subtitles” The-Flash-S09E06.zip – Downloaded 2130 times – 27.14 KBIf you have any complains about our contents, please email us at admin@piratelk.com
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕