Sunday , July 19 2026
DON'T MISS

The Flash [S09:E08] Sinhala Subtitles | කාලය තුළ හවුල්කරුවෝ.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Year : October 7, 2014 (USA)

IMDB Rate :  7.6/10

Stars :  Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker

Language :  English

Director : J.P. Finn Emily Silver Jennifer Lence

ආයුබෝවන්, කොහොමද ඉතිං කට්ටියටම…. මුලින්ම සමාව භාජනය කරනවා සිදු වූ ප්‍රමාද දෝෂයට 😁 කලින් සඳහන් කළා වගේම තියෙන කාර්‍යබහුලතාවයත් එක්ක උපසිරැසියක් හදන්න හිතන එකත් හරිම අමාරු කාර්‍යයක් වෙලා තියෙනවා 😪 ඉතිං කොහොමෙන් කොහොම හරි The Flash: The Final Run අටවෙනි කොටසට උපසිරැසි අරගෙන ආවා.

පෙර කොටසින්;
“අයිරිස් මැරෙනවා හීනයකින් දකින ‘සිහින දකින්නා’ වන නියා, අයිරිස්ට ඒ පණිවිඩය කියන්න සෙන්ට්‍රල් සිටිවලට එනවා. ඒ ගැන අයිරිස්ව දැනවත් කරන අයිරිස් සහ නියා දෙදෙනාම හදිසියේ මර-නින්දකට වැටෙනවා. දෙදෙනාම එක හීනයක් තුල අතරමං වෙනවා. අයිරිස් කුඩාකල සිටිම, තමන්ගේ තාත්තා වගේ වීමට අදහසින් හිටපු සෙන්ට්‍රල් සිටි පොලිස් දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා විදිහට එම හීනය තුල අයිරිස් පත්ව සිටිනවා. එම හීනයම තුල නියා ද සිටිනවා. එකම හීනයක් තුල මේ දෙදෙනාම හිර වී සිටින අතරතුර ඔවුන් දැකීම තරම් දරුණුතම සිහිනයන් දකින්නට මොවුන්ට සිදුවෙනවා. සිහිනියක් තුල සිර වූ විට ඇතිවෙන බියට පිටත ශරීරයෙන් මොවුන් දෙදෙනාට අධික ලෙස උණ ගන්නවා. කොහොමෙන් කොහොම හෝ මෙය තේරුම් ගන්න නියා, අයිරිස්ව හා තමන්ව මේ සිහිනයෙන් අවදි කරගන්නවා.”

එහෙනම් ඉතිං මීලඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙනම යන්න. ජයවේවා!

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Balti (2025) Sinhala Subtitles | කබඩිද? මැර බලයද?.. [සිංහල උපසිරැසි සමඟ]

Year : September 26, 2025 IMBD: 6.4/10 Starring: Preethi Asrani,Shane Nigam,Shanthanu Bhagyaraj Director :Unni Sivalingam Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *