Wednesday , May 8 2024
DON'T MISS

The Flash [S09:E11] Sinhala Subtitles | නව ලොවක් – දෙවනි කොටස: ” නීල පළිඟුව.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Flash Season 09 Sinhala Subtitles

Year : October 7, 2014 (USA)

IMDB Rate :  7.6/10

Stars :  Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker

Language :  English

Director : J.P. Finn Emily Silver Jennifer Lence

ආයුබෝවන් 🙏 සුභ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් සුපුරුදු පරිදි අද මං ඔයාලට අරගෙන එන්නෙ, The Flash The Final Run එකොලොස් වන කතාංගයට උපසිරැසි.

කලින් කොටසෙදි ඔයාලට මතක ඇති එකපාරටම කිසි හේතුවක් නැතුවම බැරීව 2000 අවුරුද්දට ඇදිලා යනවා. ඒ නිකංම 2000 අවුරුද්දට විතරක් නෙවෙයි බැරීට ජීවිතේට අමතක කරන්න බැරිවෙච්ච රාත්‍රියට. තමන්ගේ අම්මව රිවර්ස්-ෆ්ලෑෂ් අතින් ඝාතනය වෙච්ච, එහෙමත් නැත්තම් මේ කතාවේ මූල්‍ය කේන්ද්‍රයට බැරීව ඇදිලා යනවා. ඉතිං මොකක් හෝ හේතුවකට එහෙම උනත් බැරීට ඒ සිදුවීමෙන් තමන්ගේ අම්මයි තාත්තවයි ආයෙමත් සැරයක් දකින්න අවස්ථාව ලැබෙනවා වගේම ඒ බයට මූණ දීලා හිතට සහනයක් ඇති කරගන්න බැරීට පුලුවන් වෙනවා. ඒ කොටසෙදී මොකද උනේ කියලා ඔයාලට සම්පූර්ණයෙන්ම බලාගන්න ලැබුනනේ. මේ කොටසෙදී බැරී 2000 අවුරුද්ද ඇතුලත හිරවෙලා ඉද්දී වර්තමාන කාලරාමුවේ ෆ්ලෑෂ් ටීම් එකට මොකද වෙන්නෙ කියලා බලාගන්න ලැබෙනවා.

එහෙනම් ඉතිං අදට ඔය චූටි විස්තරයත් එක්ක අදට මං නතර වෙනවා. අවසන් කොටස් දෙකෙන් මුණ ගැහෙමු. ඔබට ජය! පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න.

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Flash [S09:E11] Sinhala Subtitles”

The-Flash-S09E11.zip – Downloaded 2497 times – 21.19 KB

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Guardian (2024) Sinhala Subtitles | මරණයේ පළිගුව… [සිංහල උපසිරැසි සමඟ]

Year : 8 March 2024 IMDB Rate : 7.1/10 Starring: Hansika Motwani ,Suresh Chandra, Menon Sriman …

6 comments

  1. dhananjaya laksanda

    substile wada nane

    • දැන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. ආපහු ට්‍රයි කරල බලන්න.

  2. The flash s9 e11 sinhala subtitle download karanna bene.download button eka press karath apahu manu ekata yanne

  3. 12 13 ඉක්මනට ඔනේ ❤️

  4. Lahiru Saschithra

    Thank you sub ekata❤️❤️❤️ ithuru tikak denna❤️❤️

  5. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *