Wednesday , May 7 2025

The Last of Us (2023-) [S01: E02] Sinhala Subtitles | ආසාදනය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Year : January 15, 2023 (USA)

IMDB Rate :  9.5/10

Stars :  Pedro Pascal ,Bella Ramsey

Language :  English

Director : Craig Mazin ,Neil Druckmann

ආයුබෝවන්!! 🙏 ඔන්න ඉතිං වෙනදා වගේම අදත් පයිරේට් සිනමා වාසීන්ව ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. ඔන්න ඉතිං අද ඔයාලට අරගෙන ආවේ බහුතරයක් ඊලඟට episode එක එනකං ඇඟිලි ගැන ගැන ඉන්න සුපිරිම සොම්බි සීරිස් එක වෙච්ච The Last Of Us series එකේ දෙවනි එපිසෝඩ් එකත් එක්ක, ඉතිං මට හිතුණා අදම ඒකට උපසිරැසි අරගෙන එන්න ඕන කියලා. වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන දැනට බිහිවුන සුපිරිම සොම්බි ව්‍යසනය ගැන ගෙතුණු සීරිස් එක TLOU කියලා කිව්වොත්, මං හිතන්නෙ මම වැරදි නෑ. මොකද TLOU පලවෙනි කොටසින්ම ප්‍රේක්ෂකයා අතර ගියාද කියන්න බලපු ඔයාලටම ඒක මේ වෙනකොට තේරෙනවා ඇතිනේ. මේ series එකේ hype එක කොච්චරද කියනවනම් ඒක කොටසින් කොටස වැඩිවෙනවා කියලා ඔයාලටම තේරුම් යයි මේ කොටසත් බැලුවම.

මේ සීරිස් එකට IMDb අගය 9.4/10 ක්ද, Rotten Tomatoes 97% ක්ද, ගූගල් පරිශීලක අගය 95% කුත් අරගන්න හැකිවෙලා තියෙනවා. 🤩

පලවෙනි කොටසෙදී ඔයාලට විස්තරාත්මක ලිපියක් ගෙනාපු එකෙන් ඔයාලට යම් අදහසක් TLOU සීරිස් එක ගැන ලැබෙන්න ඇති කියලා මං හිතනවා. ඒ ලිපියෙදී මම සඳහන් කරපු සොම්බි ලගේ විවිධ අදියරන් 4 ක් තිබුණා. ඒ අදියර හතරම සීරිස් එක ඉස්සරහට අපිට බලන්න ඉඩකඩ ලැබෙනවා.

ඉතිං අද කොටස ගැන කරන්න ලොකුවට විස්තරයක් නෑ, බලලා රසවිඳින්න තමයි තියෙන්නෙ. ඒ හින්දා ලිපිය සරලව මෙතනින් නතර කරනවා. මතක ඇතුව කමෙන්ට් එහෙකුත් දාගෙන යන්න! 🫵😉

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Last of Us (2023-) [S01: E02] Sinhala Subtitles” The-Last-of-Us-2023-S01-E02.zip – Downloaded 3828 times – 14.12 KB

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Kaafir (2025) Sinhala Subtitles | යුක්තිය… [සිංහල උපසිරැසි සමඟ]

Release date: 2025 IMDB Rate :  7.0/10 Stars : Divyani Gandhi,Dishita Jain,Dia Mirza Language :Hindi Director …

6 comments

  1. thank..you

  2. Thanks bro❤️

  3. ගැම්මක් 💪

  4. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම

  5. ස්තූති සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *