Year : 2021
IMDB Rate : 6.4/10
Stars : Denzel Washington, Rami Malek, Jared Leto
Language : English
Director : John Lee Hancock
ඉතින් මම මුලින්ම පොඩි දෙයක් කියන්න ඕනෙ, මට කමෙන්ට්ස් එනවා නම් බොහෝම අඩුයි, ඔයාලට මේ ෆිල්ම් එකක් ගහන්නේ පැය ගානක් නාස්ති කරලා, ඉතින් ඔයාලට පුංචි විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාන්න බැරිද? ඔයාලගේ කමෙන්ට් නිසයි මම මෙහෙම හරි සබ් ගහන්නේ නැත්නම් මට සබ් ගහන වැඩේ අතාරින්න හිතෙනවා,
මොකද කමෙන්ට් එකක්වත් නැතිවුනාම වැඩක්ම නැහැ, ඒක නිසා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න මොකද මම ගොඩක් මහන්සිවෙලා වැඩ අස්සෙයි මේ සබ් අරන් එන්නේ, ඒක නිසා උදව්වක් හැටියටවත් කමෙන්ට් එකක් දාන්න.
අද මම ගෙනාවේ 2021 ජනවාරි 29 වෙනිදා නිකුත් කරපු, ඒ කියන්නෙ මේ ඊයේ නිකුත් කරපු ෆිලුමක්, ඒ තමයි The Little Things (2021), මේක නම් නියම ෆිලුමක් වෙන හේතු
ගොඩක් තියෙනවා, මොකද මේකේ රංගනයෙන් දායක වෙන්නේ සුපිරි තුන්දෙනෙක් ඒ තමයි,
1. Rami Malek (Bohemian Rhapsody)
2. Denzel Washington (Equalizor 1,2)
3. Jared Leto (Suicide Squad – Joker)
ඉතින් මම ඒ ඉහත සඳහන් කරපු තුන්දෙනාගේ ෆිල්ම් ඕන කෙනෙක් බලලා ඇති කියලා හිතනවා ඒත් එක්ක තුන්දෙනාම එකට ඉන්න එකක් ආවොත් කොහොම එකක් වෙයිද? ඉතින් තව රංගනයෙන් දායක වෙනවා Chris Bauer, Michael Hyatt, Terry Kinney, Natalie Morales යන අය, ඉතින් මේකේ IMDB අගය 6.4ක් වෙනවා, මේක අයිතිවෙන්නේ Crime, Drama, Thriller ගණයන්ටයි. පැය 2යි විනාඩි 7ක් දුවන මේ ෆිලුම කම්මැලිකමක් නැතුව කුතුහලෙන්ම බලන්න පුළුවන්, මෙහි අධ්‍යක්ෂකයා වෙන්නෙ John Lee Hancock යන කෙනයි. මේක HBO Max හරහා තමයි අපිට ලබාදුන්නේ. එහෙනම් අපි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……
මම කියන්න ඕනේ මේක ගැන වැඩි දෙයක් කියන්න බැහැ, ඒත් චුට්ටක් කියන්නම්…. මොකද නැත්නම් කතාවෙන් වැඩක් නැහැ, මේකෙ ජෝයි ඩීකන් කියන්නේ
පොලීස් කෙනෙක් ඒවගේම ජිම් බැක්ස්ටර් කියන්නේ රහස් පරීක්ෂකයෙක්, ඉතින් මෙයාලා ඉන්න ටවුන් එකෙ ගණිකාවන්ගේ මිනීමැරුම් සිද්ධවෙනවා ඉතින්
දැන් මේක නිතර නිතරම වෙන නිසා, ජිම් බැක්ස්ටර්ව දානවා මේක ගැන පරීක්ෂණයක් කරන්න එතකොට මෙයාට මේ ජෝයි ඩීකන්වත් මුණ ගැහෙනවා,
පස්සේ මේ දෙන්නා එකතුවෙලා ඒ මිනීමරුවාව අල්ලන්න යන කතාවක් තියෙන්නේ, ඒ වුනාට මම මෙතන පුංචි දෙයයි කිව්වේ, කතාව ඇතුළේ ලොකු
දෙයක් තියෙනවා, ඔයාලම බලලා රස විඳින්න….. සුබ දවසක්!!!! ජය වේවා!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

