Year : 2019
Series IMDB Rate : 8.7/10
Stars : Pedro Pascal, Kyle Pacek, Brendan Wayne
Language : English
Director : Jon Favreau
ඉතින් ඔන්න මම ආපු ගමන්ම ගෙනාවා මේකේ 5ත් ඉතින් අපි කලින් එකේ දැක්කා මැන්ඩෝ තම
පරණ යාළුවෝ දෙන්නෙක් එක්ක කරපු වීර ක්‍රියාකාරකම්….ඉතින් අපි මේ කතාවට පොඩ්ඩක් හැරෙමු…..
මේකේ පොඩ්ඩක් 3න් වෙනි කතාවෙන් සම්බන්ධ වෙලා තියෙනවා,ඒ බෝ කැටෑන් එයාගේ නම
කියලා අසෝකා ටානාව හම්බෙන්න යන්න කියනවා,ඉතින් මෙයාට කොහොමහරි මෙයාව මෙහෙදි හම්බෙනවා එතකොට මෙයා කෙනෙක් එක්ක ආරවුලකින් ඉන්නේ,එයා ගොඩක් සටන් කරනවා ඒ අයත් එක්ක,ඉතින් මැන්ඩොත් ගියාම දෙන්නම මොනවා කරයිද?අපි බලමු එහෙනම්…
එහෙනම් ලබන සතියේ 6න් හම්බෙමු….ජය වේවා!! සුබ දවසක්!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
|
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![The Mandalorian [S02: E05] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2019/11/The-Mandalorian.jpg)