Wednesday , November 9 2022
DON'T MISS

The Princess (2022) Sinhala Subtitles | සැබෑ රණශූරයා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Princess (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  5.2/10

Stars :  Joey King, Olga Kurylenko, Antoni Davidov

Language :  English

Director :  Le-Van Kiet

ආයුබෝවන්! කියලා හැමෝවම පිළිගන්නවා, ඔන්න එහෙනම්, මං අද ඔයාලට අරගෙන එන්නෙ ජූලි 1 වෙනිදා එහෙමත් නැත්තම් ඊයේ දවසෙ උණු උණුවෙම නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. ෆිල්ම් එක මොකද්ද කියලා ඔයාලා දැනටමත් නම දකින්න ඇතිනේ! The Princess (කුමාරිය) කියල නම තිබුණට මේ නිකම්ම අපි හිතාගෙන ඉන්න තැන්පත් සාමාන්‍ය කුමරියක් නම් නෙවෙයි. ඊට එහා කෙනෙක්. මං ඒ ගැන නම් කියන්න යන්නෙ නෑ, කතාව එතකොට spoil වෙන හින්දා.

• Initial release: July 1, 2022

• Director: Le-Van Kiet

• Distributed by: Hulu

කොහොම වුණත් කතාවේ කුමරියට එහෙමත් නැත්තම් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔබ අපි කාගෙත් ක්‍රශ් එක විදියට The Kissing Booth චිත්‍රපට ත්‍රිත්වයේ ප්‍රධාන චරිතය අරගන්න Joey King! 😍 ඉතිං එයාලගේ ෆෑන්ලා වෙන හෝ නොවෙන හැමෝටම මේ කතාව බලන්න ආරාධනා කරනවා!

• Joey King
• Dominic Cooper
• Olga Kurylenko
• Ngô Thanh Vân
• Ivo Arakov …

..වශයෙන් තව නළු නිළි රැසක් රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා.

එහෙනම් ඉතිං අදට මං මෙතනින් නවතිනවා හැමෝටම සුබ දවසක්! ජය වේවා හැමෝටම! අනිවාරෙන් පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙනම යන්න, මොකද මං කලින් කියල තියෙනවා වගේ ඔයාලගේ ඒ එක කමෙන්ට් එකක් අපිට සෑහෙන වටිනවා.

Download Menu

 

 

Usersdrive Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Princess (2022) Sinhala Subtitles”

The-Princess-2022.zip – Downloaded 6150 times – 22 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

The School for Good and Evil (2022) Sinhala Subtitles | මායා පාසල.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Release date: October 18, 2022 IMDB Rate :  5.8/10 Stars :Sophia Anne Caruso,Sofia Wylie,Jamie Flatters,Charlize …

5 comments

  1. Jaya wewah mcn Thnx 😍

  2. Thanks For the Sub my friend

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Gammc sago.. Thank Youu..

  5. Buddhika laKMal

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *