Tuesday , July 14 2026
DON'T MISS

The Princess Switch (2018) Sinhala Subtitles | කුමරියගේ වෙස් මාරුව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Princess Switch (2018) Sinhala Subtitles

Year :  2018

IMDB Rate :  6.0/10

Stars :   Vanessa Hudgens, Sam Palladio, Nick Sagar

Language :  English

Director :  Mike Rohl


The Princess Switch (2018) නත්තල පසුබිම් කරගෙන නිෂ්පාදනය වෙච්ච ලස්සන ආදර කතාවක්. නත්තල් සමය එන හින්දා මේක අරගෙන ආවේ, නත්තල තවත් ප්‍රීතිමත් කරන්න හිතාගෙන. මේකේ දෙවෙනි කොටස තමයි The Princess Switch: Switched Again (2020) මෙතන ක්ලික් කරල ඒකත් බලන්න..

නත්තල් කතා ගොඩාක් අතරේ මේ චිත්‍රපටිය ජනප්‍රිය වෙන්න හේතුවක් තමයි, මේකේ කතා තේමාව වෙනස් වීම. මේක ලියලා තියෙන්නේ Robin Bernheim සහ Megan Metzger දෙදෙනා. හොඳ ලස්සන කතාවක් ලියවිලා තියෙනවා ඔවුන් අතින්. මේක සිනමාවට නගලා තියෙන්නේ Mike Rohl අධ්‍යක්ෂකවරයා අතින්. රඟපෑම සඳහාත් හොඳ නළු නිලියන් පිරිසත් යොදාගන්න මෙයාලා උත්සුක වෙලා තියෙනවා. ඒ අතරින් ද්විත්ව චරිත නිරූපණය කරන ප්‍රධාන නිලිය විශේෂයි. ඇය තමයි Vanessa Hudgens. ඇය සමඟ රඟපෑමෙන් එක්වෙනවා Sam Palladio, Nick Sagar සහ Alexa Adeosun ඇතුළු පිරිසක්.

Ratings ගැන තත්වය හැමදාම කියනවානේ. අද වෙනකොට මේකේ තත්වය IMDB 6, Rotten Tomatoes 75%, Trakt 70%, Google users 94% මට්ටමක තියෙනවා.

කතාව ගෙවෙන්නේ නත්තල් අසිරිය වටා. ස්ටේසි දක්ෂ බේකරිකාරියක්. ඇය යනවා බෙල්ග්‍රේවියාව කියන රටේ බේකරි තරගාවලියකට. එහෙදී ඇයට හමුවෙනවා මොන්ටෙනාරෝ වල ආදිපාදවරිය. ඇය සහ ස්ටේසි ලොකු කුමන්ත්‍රණයක් දියත් කරනවා. මේ ගැන කියනවාට වඩා හොඳයි, බලන එක.

Download Menu

 

 

Racaty Links

>>  900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Nilusha

උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය නිලූෂ හේමාල් අලහකෝන්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *