Tuesday , August 4 2026

The Protege (2021) Sinhala Subtitles | ඝාතකයින්ගේ පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Protege (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.5/10

Stars :  Michael Keaton, Maggie Q, Samuel L. Jackson

Language :  English

Director :  Martin Campbell

ඉතින් කට්ටිය ඔන්න තව ෆිලුමක් අරගෙන තමයි මං ආවේ, නමින් මේක Protege (2021) වනවා. ඉතින් මේකේ IMDB අගය 6.5ක් වෙනවා. ඒත් එක්ක මේක අයිතිවෙන්නේ Action, Crime, Thriller යන ගණයන්වලට. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙ Martin Campbell යන කෙනයි. ඒත් එක්ක රංගනයෙන් දායක වෙන්නේ Michael Keaton, Maggie Q, Samule L.Jackson, David Rintoul ආදි සුපිරි නලු නිලියන්ය. ඉතින් කොමෙන්ටුවක් දෙන්න කියනගමන්…. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

ඇනාව පොඩි කාලේ ඉඳන් හදා වඩාගන්නේ මූඩි, එයා මෙයාව ඉතාමත් සුපිරි ඝාතකයෙක් වෙන්න පුහුණු කරවලා තියෙන්නේ, ඉතින් එකපාරටම පොඩි සිද්ධියක් නිසා මූඩි මැරෙනවා, ඇනාට ඕනේ වෙනවා ඒ වෙනුවෙන් පලිගන්න…. ඉතින් ඔච්චරයි කියන්නේ… ඉතුරු ටික ඔයාලම බලන්නකෝ!!! එහෙනම් සුබ දවසක්!! ජය වේවා!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *